මහ රජුගේ වියදම
රජ්ජුරුවොයි රැජිනයි නැවතිලා තියෙන්නේ ඇමරිකාව, චීනය, ජපානය, දකුණු කොරියාව, සෞදි ආරාබිය, සහ කටාර් රාජ්‍යය පමනක් නැවතුන සුපිරි හෝටලයකයි
දින පහට මහ රජුගේ වියදම කෝටි හතර පනී
කමක් නැහැ අපි දේශප්‍රේමී ජනතාවනේ
දින පහට මහ රජුගේ වියදම කෝටි හතර පනී
කමක් නැහැ අපි දේශප්‍රේමී ජනතාවනේ

හොඳ වෙලාවට රට ගියේ .. මම පහුගිය දවස් වල ඇහුව ලංකාවේදී වියදම දවසට කොටි 2 කියල.. හිතපන් දවස් 5 කෝටි 10 .. ලොක්ක රට ගැන හිතල මයි හිතේ කොටි 6 ලාබයි .. 
2hrs ඉන්න ඕන ඩුබායි 

තොට මඤ්ඤන්ද