මහ රහතුන් වැඩි මඟ ඔස්සේ..
සියලු සත්වයෝ සුවපත් වේවා...! වර්තමාන සමාජය දෙස බලනකොට අපට පෙනෙන්නේ මිනිසුන් බොහෝ දුරට අසිහියෙන් මුදල් තකා,ආත්ම අභිමානය තකා,මෙම තාවකාලික අස්ථිර වූ කය පිනවීම සඳහා කරන්නා වූ වෑයමක් පමණි.එවැනි මිනිසුන් හට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් අවබෝධ වන්නද??දියුණුවනවා යැයි සිතන බොළඳ තාක්ෂණය ගැන සිහින දකින මිනිසුන්ට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ඨ වූ තාක්ෂණය කෙසේ නම් අවබෝධ කරන්නද?රට තුල ධර්මය ශාසනය පිරිහී යන මොහොතක මෙවැනි දෙයක් පළ කිරීමට සිතුනි..දිවයින පුවත්පතේ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව ලියූ පූජණීය භික්ෂුව පැවසූ වටිනා වැකි කිහිපයකි..පහළ තියන Link එකෙන් Download කරගන්න. හිස්,කාමයන් වැඩෙන දේ සඳහා මිඩංගු කරනා කාලයෙන් මොහොතක් වත් මෙම භවයේදීම උතුම් නිර්වාණය අවබෝධය පිණිස වැය කරන්න.තෙරුවන් සරණයි!
http://www.mediafire.com/download/64f8ebm2jj43ro8/RUWAN+WEKI.rar

(+2)