මහ වස අප්පිරියාවක් දැනෙනවා....

Apr 27, 2010
44
6
0
මහ වස අප්පිරියාවක් දැනෙනවා....

මම දාන කවි වලට දාපු කමෙන්ට් මට බලන්න බැරි වෙන්න privacy statement එනවා.

සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි එළකිරි වදකාර තැනක්....

මීට පස්සෙ කිසිදිනෙක වැරදීමකින් වත් එන්නෙ නෑ....


මහ වස අප්පිරියාවක් දැනෙනවා.....
මගේ නිර්මාණ කොහේවත් යන පිස්සුවකට දෙන්නෙ ඇයි.

මට අං ඇවිත් නිසා ආපු තැනක්

bloody sucks.....
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    me mokada me? meya me monawada kiyanne. privacy statement :confused:

    ගණන් ගන්න එපා අං ආපුවම ඔහොම දේවල් වෙනවලු:rolleyes::rolleyes:
    කොහේද යන පිං ගොනෙක්:D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අංඇවිත්;7408776 said:
    මම දාන කවි වලට දාපු කමෙන්ට් මට බලන්න බැරි වෙන්න privacy statement එනවා.

    සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි එළකිරි වදකාර තැනක්....

    මීට පස්සෙ කිසිදිනෙක වැරදීමකින් වත් එන්නෙ නෑ....


    මහ වස අප්පිරියාවක් දැනෙනවා.....
    මගේ නිර්මාණ කොහේවත් යන පිස්සුවකට දෙන්නෙ ඇයි.

    මට අං ඇවිත් නිසා ආපු තැනක්

    bloody sucks.....

    මචන් උබ Meeharakada...?? :confused::confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යම් නිර්මාණයක් කළහම ඒ පිළිබඳ විවේචන ලැබෙන එක තමයි නිර්මාපකයාට සතුටු විය හැකි දේ. ඔයාට පැසසුම් සහගත අදහස් මෙන්ම වැරදි, අඩුපාඩු පෙන්වාදීම් හා නිර්දය ලෙස සිදුකරන විවේචනයන් පවා ලැබැයි හැකියි. ඒව තව තවත් ඔයාගේ නිර්මාණ පෝෂණය කිරීමේ පොහොර හැටියට සලකනව මිසක් ඒ අය කෙරෙහි කුපිතව කටයුතු කිරීම යුතවෙන්නෙ නෑ අනාගතයට. එළකිරි වරදකාරී තැනක් කියන්නට පළමු ඒ දේවල් මෙනෙහි කරල බලන එකයි සුදුසු මගේ අදහස අනුව.

    ඔයාගේ අනිත් ගැටලුවනම් විය නොහැක්කක්. එහෙම Privacy Statement එකක් එළකිරි තුළ නෑ. ඔයා කියන දේ හරියට ම පැහැදිලි නොමැති නිසා ඒක හරියටම කියන්න හැකියාවක් නෑ.