මළකුණු කන ඉන්දියානුවන්...

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔක ලන්කාවේ චාරිත්‍රයක් උනානම් වසලා හමාරයි, මට ප්‍රශ්නේ ඔය පාවෙන මලකුනු ඔක්කොම ඔය ඉබේ මැරුන උන්ගෙද කියලා, ඔය විදියට මරලා ගෙනත් දැම්මත් අවුලක් නැනේ.. :shocked::shocked:

    :yes::yes::yes:

    ඔව්.. උබ කියන විදිහට ඕක ලOකාවෙ චාරිත්ත්‍රයක් උනානම් මල මගුලක් වෙන්නේ.. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: මොකෝ ඉතින් හොයන්න එනව කියලයෑ.. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    දෑන් තමයි තේරෙන්නෙ ලන්කාව කොච්චර හොදද කියල
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වටින ත්‍රෙඩ් එකක් බන් :). දැකල නැති දේවල් ගොඩක් දැකගත්ත:lol:.
    රෙප් 7කින් දමාගසන ලදී:angry:
     
    • Like
    Reactions: shenic

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙමටගොඩ ස්ටේෂන් එක ළඟ කුණු ඇල අයිනෙ මුඩුක්කු වල ඉන්න මිනිස්සු විඳින්නෙ පට්ට සැපක් කියල හිතුන :dull::dull:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ලංකාව ඇතුලේ ඊළමක් පිහිටුවන්න ට්‍රයි කොරස්න ජයලලිතා අම්මණ්ඩි නරකද ඔය වරාණාසිය පැත්ත පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කොරලා ඔය කියන මෙව්වා එක පිහිටුවා ගත්තා නම්...............!!!!!!!!!!!!!