මළකුණු කන ඉන්දියානුවන්...

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මම අද අපාය සියැසින් දැකගත්තා. බොහෝම ස්තුතියි.
    නැවත බුදුවරයෙක් ලොව පහලවේ නම් ඒ නැවතත් ඉන්දියාව නොවන බවනම් පැහැදිලියි.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    අපේ මෙහෙම මලකුනු පා උනොත් අහෙම එක මිනිමෑරුමක්
     
    Dec 23, 2013
    79
    12
    0
    මේ වෙලාවට තමා බන් හිතෙන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේද කියලා....?:no::no::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :baffled::baffled:හම්මෝ බං...:no::no: මුන්ට පිස්සුද නැත්තං හැටිද...?:confused::confused: REP+

    ade patta IMMUNITY ekak athi ne????:shocked::shocked:
    rep +

    me tharam diunu lokekea thama wanacharin innawa bn, ape rata e hema athakinma mona tharam wasanawakda.. TFS +rep

    jara ratakma thama ban oya :(
    14+++

    වටින ත්‍රෙඩ් එකක් බන් :). දැකල නැති දේවල් ගොඩක් දැකගත්ත:lol:.
    රෙප් 7කින් දමාගසන ලදී:angry:

    ela machan...
    rep+7

    Thanks for REP machanla... (+)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ela machan...
    rep+7

    ගයාන් ලක්මාල්;16291388 said:
    මම අද අපාය සියැසින් දැකගත්තා. බොහෝම ස්තුතියි.
    නැවත බුදුවරයෙක් ලොව පහලවේ නම් ඒ නැවතත් ඉන්දියාව නොවන බවනම් පැහැදිලියි.

    මේ වෙලාවට තමා බන් හිතෙන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේද කියලා....?:no::no::no:

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට විතර පස්සෙ තමයි මේ ශිව වන්දනාව ඉන්දියාවට ඇවිත් තියෙන්නෙ කියලා මම පොතක කියෙව්වා.. :yes:

    Aghori-Varanasi.jpg

    7d4f1cc2c0798c0435389b8f1147f.jpg

    1021364994_af2d952af5.jpg

    kumbha07_2s.jpg

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාව ඇතුලේ ඊළමක් පිහිටුවන්න ට්‍රයි කොරස්න ජයලලිතා අම්මණ්ඩි නරකද ඔය වරාණාසිය පැත්ත පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කොරලා ඔය කියන මෙව්වා එක පිහිටුවා ගත්තා නම්...............!!!!!!!!!!!!!

    සිරාවට... අනුන්ගෙ කුණු හොයන්න යනවා තමන්ගෙ ඇහේ තියන පොල්පරාලය පෙනෙන්නෙ නෑ! :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බලපන් ඔය කියන රටේ උතුරෙයි , දකුණෙයි වෙනස. ඒ අතින් බලපුවාම අපේ වගේ රටවල් කොච්චර වාසනාවන්තද? නමුත් ප්‍රශ්නය ලිඳේ ඉදන් ගෙම්ම ලිඳ දකිනවා වගේ සමහර මිනිස්සුන්ට තමන් ඉන්න තැන විතරක් බලලා හිතන එක. වටිනා ත්‍රෙඩ් එකක් මචන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අපෙ කොම්පැනි එකෙත් ඉන්නේ 60%ක් විතර ඉන්දියන් පර හැත්ත. මුන්ගෙන් දෙතුන් දෙනෙක් රෙස්පෙක්ට් එකෙ ඉන්නවා. ඒත් හරිම පෙරේත ජාතියක්. කෑමක් කිසිම දවසක දැකපු නැති එවුන් වගේ හැසිරෙන්නෙ. කන්න ගියත් රෙ** ගියත් එකම විදියට වැඩේ කරන්නෙ. සක්කිලිම ජාතියක්. මුන් එක්ක වැඩ කරන අය දන්නවා මුන් ගැන. පෙර කරුමෙකට අපෙ ලංකාව ගිහින් හිට්ටෙ ඉන්දියාවෙ යට. ගහගෙන ගිහින් සොමාලියව හරි ඉතියොපියව හරි ලග හිට්ට නම් හිතට දුකක් නෑ. කරුමෙට මේ කරුමක්කාරයො අපෙ රටේ අසල්වාසියො උනානෙ බන් :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෙ කොම්පැනි එකෙත් ඉන්නේ 60%ක් විතර ඉන්දියන් පර හැත්ත. මුන්ගෙන් දෙතුන් දෙනෙක් රෙස්පෙක්ට් එකෙ ඉන්නවා. ඒත් හරිම පෙරේත ජාතියක්. කෑමක් කිසිම දවසක දැකපු නැති එවුන් වගේ හැසිරෙන්නෙ. කන්න ගියත් රෙ** ගියත් එකම විදියට වැඩේ කරන්නෙ. සක්කිලිම ජාතියක්. මුන් එක්ක වැඩ කරන අය දන්නවා මුන් ගැන. පෙර කරුමෙකට අපෙ ලංකාව ගිහින් හිට්ටෙ ඉන්දියාවෙ යට. ගහගෙන ගිහින් සොමාලියව හරි ඉතියොපියව හරි ලග හිට්ට නම් හිතට දුකක් නෑ. කරුමෙට මේ කරුමක්කාරයො අපෙ රටේ අසල්වාසියො උනානෙ බන් :(

    පෙර කරුමෙකට අපෙ ලංකාව ගිහින් හිට්ටෙ ඉන්දියාවෙ යට. ගහගෙන ගිහින් සොමාලියව හරි ඉතියොපියව හරි ලග හිට්ට නම් හිතට දුකක් නෑ. කරුමෙට මේ කරුමක්කාරයො අපෙ රටේ අසල්වාසියො උනානෙ බන්
    :yes::yes::yes:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    mama hama welawema prarthna karanne ape rata pulwan tharam india wen ethata pawela hari yanna kiyala maha kalakannima ratak
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෙ කොම්පැනි එකෙත් ඉන්නේ 60%ක් විතර ඉන්දියන් පර හැත්ත. මුන්ගෙන් දෙතුන් දෙනෙක් රෙස්පෙක්ට් එකෙ ඉන්නවා. ඒත් හරිම පෙරේත ජාතියක්. කෑමක් කිසිම දවසක දැකපු නැති එවුන් වගේ හැසිරෙන්නෙ. කන්න ගියත් රෙ** ගියත් එකම විදියට වැඩේ කරන්නෙ. සක්කිලිම ජාතියක්. මුන් එක්ක වැඩ කරන අය දන්නවා මුන් ගැන. පෙර කරුමෙකට අපෙ ලංකාව ගිහින් හිට්ටෙ ඉන්දියාවෙ යට. ගහගෙන ගිහින් සොමාලියව හරි ඉතියොපියව හරි ලග හිට්ට නම් හිතට දුකක් නෑ. කරුමෙට මේ කරුමක්කාරයො අපෙ රටේ අසල්වාසියො උනානෙ බන් :(

    අපිටත් වතාවක් හිටියා බන් ඔය වගේ කුණු පෙරේතයෙක් project manager විදිහට අපේ කරුමෙට... පුදුම ලොභයෙක්! තමුන්ට තියන කිසිම දෙයක් අනුන්ට දෙන්නෙත් නෑ... අනිත් මිනිස්සු මහන්සියෙන් උපය ගන්න දේ වත් වැඩි කරගන්න දෙන්නෙ නෑ. :no: ඌ හැමදාම අඳින්නෙ ඇඳුම් 4ක් හෝ 5ක්, ගෑනිට ලමයින්ට බෙහෙත් ගන්නෙත් general hospital එකෙන්!:baffled: ඒ උනාට උගෙ basic එක 450 000 යි! :shocked: