මම අද අපාය සියැසින් දැකගත්තා. බොහෝම ස්තුතියි.
නැවත බුදුවරයෙක් ලොව පහලවේ නම් ඒ නැවතත් ඉන්දියාව නොවන බවනම් පැහැදිලියි.
නැවත බුදුවරයෙක් ලොව පහලවේ නම් ඒ නැවතත් ඉන්දියාව නොවන බවනම් පැහැදිලියි.
හම්මෝ බං...
මුන්ට පිස්සුද නැත්තං හැටිද...?
REP+
ade patta IMMUNITY ekak athi ne????
rep +
me tharam diunu lokekea thama wanacharin innawa bn, ape rata e hema athakinma mona tharam wasanawakda.. TFS +rep
jara ratakma thama ban oya
14+++
TFS 5+
rep ++
වටින ත්රෙඩ් එකක් බන්. දැකල නැති දේවල් ගොඩක් දැකගත්ත
.
රෙප් 7කින් දමාගසන ලදී![]()
ela machan...
rep+7
ela machan...
rep+7
ගයාන් ලක්මාල්;16291388 said:මම අද අපාය සියැසින් දැකගත්තා. බොහෝම ස්තුතියි.
නැවත බුදුවරයෙක් ලොව පහලවේ නම් ඒ නැවතත් ඉන්දියාව නොවන බවනම් පැහැදිලියි.
මේ වෙලාවට තමා බන් හිතෙන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේද කියලා....?![]()

ලංකාව ඇතුලේ ඊළමක් පිහිටුවන්න ට්රයි කොරස්න ජයලලිතා අම්මණ්ඩි නරකද ඔය වරාණාසිය පැත්ත පොඩ්ඩක් සුද්ධ පවිත්ර කොරලා ඔය කියන මෙව්වා එක පිහිටුවා ගත්තා නම්...............!!!!!!!!!!!!!

අපෙ කොම්පැනි එකෙත් ඉන්නේ 60%ක් විතර ඉන්දියන් පර හැත්ත. මුන්ගෙන් දෙතුන් දෙනෙක් රෙස්පෙක්ට් එකෙ ඉන්නවා. ඒත් හරිම පෙරේත ජාතියක්. කෑමක් කිසිම දවසක දැකපු නැති එවුන් වගේ හැසිරෙන්නෙ. කන්න ගියත් රෙ** ගියත් එකම විදියට වැඩේ කරන්නෙ. සක්කිලිම ජාතියක්. මුන් එක්ක වැඩ කරන අය දන්නවා මුන් ගැන. පෙර කරුමෙකට අපෙ ලංකාව ගිහින් හිට්ටෙ ඉන්දියාවෙ යට. ගහගෙන ගිහින් සොමාලියව හරි ඉතියොපියව හරි ලග හිට්ට නම් හිතට දුකක් නෑ. කරුමෙට මේ කරුමක්කාරයො අපෙ රටේ අසල්වාසියො උනානෙ බන්![]()

ඌ හැමදාම අඳින්නෙ ඇඳුම් 4ක් හෝ 5ක්, ගෑනිට ලමයින්ට බෙහෙත් ගන්නෙත් general hospital එකෙන්!
ඒ උනාට උගෙ basic එක 450 000 යි! 