මළකුණු කන ඉන්දියානුවන්...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචෝ මේකනම් සහතික ඇත්ත.:yes:
මං අඳුරන වන්දනාවෙ ගියපු අය දෙගොල්ලක්ම ලෙඩවුනා. මාසයක් විතර ගිහින් තමා ආයි හොඳ තත්වෙකට ආවෙ.:sorry:

බොහොම ස්තූතියි මචෝ. බඩ දඟලන්න ගත්තත් :Pපට්ටම ත්‍රෙඩ් එක.:D

ස්තූති මචන්!:yes: (+)
බඩ දඟලනවා කියන්නෙ මටත් ශෝක් වෙඩක් වුනෙ ඕක දාන්න ගිහින්!... මම මේ thread අදාල photos හොයද්දි ඔය එක්කම කුණු වෙලා දෝරෙ ගලන මළ මිනී වල photos ත් search result එකේ බැලුවා :eek:... ඒ බලලා හොඳ ගානට මොලේ කොර වෙලා ඉන්න වෙලාවෙ තමයි අම්මා ෆෘට් සැලඩ් එකක් කන්න අඬ ගැහුවෙ... බලනකොට ඒකෙ තිබ්බ ice cream වල පාට ඒවමයි අර මිනීවලින් ගලලා තියෙන්නෙත්!:no: මොනා කරන්නද හිත හදාගෙන කෑවා :baffled:... ඒ ඇවිල්ල තමයි ඉතුරු ටික දැම්මෙ! :lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
jai-hind-india-love-flag-pictures.jpg

pic eka nam penenne ne ban! but anyway... thanks for rep! :yes: (+)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තූති මචන්!:yes: (+)
    බඩ දඟලනවා කියන්නෙ මටත් ශෝක් වෙඩක් වුනෙ ඕක දාන්න ගිහින්!... මම මේ thread අදාල photos හොයද්දි ඔය එක්කම කුණු වෙලා දෝරෙ ගලන මළ මිනී වල photos ත් search result එකේ බැලුවා :eek:... ඒ බලලා හොඳ ගානට මොලේ කොර වෙලා ඉන්න වෙලාවෙ තමයි අම්මා ෆෘට් සැලඩ් එකක් කන්න අඬ ගැහුවෙ... බලනකොට ඒකෙ තිබ්බ ice cream වල පාට ඒවමයි අර මිනීවලින් ගලලා තියෙන්නෙත්!:no: මොනා කරන්නද හිත හදාගෙන කෑවා :baffled:... ඒ ඇවිල්ල තමයි ඉතුරු ටික දැම්මෙ! :lol:

    හපොයි!:shocked:

    හිත හදාගෙන හරි කෑවනම් කමක්නෑ...:P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සිරාවට... අනුන්ගෙ කුණු හොයන්න යනවා තමන්ගෙ ඇහේ තියන පොල්පරාලය පෙනෙන්නෙ නෑ! :angry:

    ඔව් බං! ඔය තමිල්නාඩුවේ මිනිස්සුන්ගෙන් 40%කට වැඩිය වැසිකිලි පහසුකම් නෑ! උන් ඒ වැඩේට පාවිච්චි කරන්නේ කැලෑවල්!!!!
    හැබැයි ට්‍රයි එක ඊළාම් රජ්‍යය පිහිටුවන්න!!!!!!

    අපෙ එවුන්ට නොදෙවෙනි තණකොල කන හැත්තක් තමයි එහේ ඉන්නේත්!!!!!!!!!
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ස්තූති මචන්!:yes: (+)
    බඩ දඟලනවා කියන්නෙ මටත් ශෝක් වෙඩක් වුනෙ ඕක දාන්න ගිහින්!... මම මේ thread අදාල photos හොයද්දි ඔය එක්කම කුණු වෙලා දෝරෙ ගලන මළ මිනී වල photos ත් search result එකේ බැලුවා :eek:... ඒ බලලා හොඳ ගානට මොලේ කොර වෙලා ඉන්න වෙලාවෙ තමයි අම්මා ෆෘට් සැලඩ් එකක් කන්න අඬ ගැහුවෙ... බලනකොට ඒකෙ තිබ්බ ice cream වල පාට ඒවමයි අර මිනීවලින් ගලලා තියෙන්නෙත්!:no: මොනා කරන්නද හිත හදාගෙන කෑවා :baffled:... ඒ ඇවිල්ල තමයි ඉතුරු ටික දැම්මෙ! :lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ෆිල්ම් වල නම් ඉන්දියාව පට්ටෙට තියනවා නේ. බලන් යද්දී පට්ට චා නේ
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    eka tama ubalata kiyanne lankawa kochchra hodada kiyala. elakiri eke un serama banina ekane karanne.

    mehe unta terenne kawada hari 4-5 years giyahama.

    ෆිල්ම් වල නම් ඉන්දියාව පට්ටෙට තියනවා නේ. බලන් යද්දී පට්ට චා නේ

    uba wage hitana kollek innwa u nam hitanne USA (film) minissu serama posath koot adagatta. rassawal ona welawaka tiyenawa. ane itin mun hitanne film walin ne..... mehemath minissu.

    tamil unta baye ne rajiw gandi marapu unta marnaa daduwama nati kale. kohen giyath tamil unta loku anduwa bayoooooooooo....

    ape inna gon ganu tika itin indian pakayo loku karagena innwa. IPL eketh balapalla ape unta gema dunna hati.............
     
    මන් එහෙම හිතන් ඉන්නව කියලා නෙව්යි බන් , මම අදහස් කරේ කොයි තරම් මවා පෑමක් ද තියෙන්නේ කියලා..
    :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eka tama ubalata kiyanne lankawa kochchra hodada kiyala. elakiri eke un serama banina ekane karanne.

    mehe unta terenne kawada hari 4-5 years giyahama.

    uba wage hitana kollek innwa u nam hitanne USA (film) minissu serama posath koot adagatta. rassawal ona welawaka tiyenawa. ane itin mun hitanne film walin ne..... mehemath minissu.

    tamil unta baye ne rajiw gandi marapu unta marnaa daduwama nati kale. kohen giyath tamil unta loku anduwa bayoooooooooo....

    ape inna gon ganu tika itin indian pakayo loku karagena innwa. IPL eketh balapalla ape unta gema dunna hati.............

    kiyala wadak ne bun sampoorna true :yes:
     
    එල ත්‍රෙඩ් එකක් මල්ලි! ඉන්දියාව හොදයි නියමයි කිය කිය උන්ට කඩේ යන එවුනුත් මම ලන්කාවේ දැකලා තියෙනවා! අනේද කියන්නේ!
    තව දාන්න​… GOOD THREAD! :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    lundiansල ගැන කියන්න දෙයක් නැහැ මචන් :angry:
    මේ photos ටික කලිනුත් EK එකේ තිබ්බ මතකයි
    ලංකාවෙ ලස්සන දේවල් ටිකක් හොයල ඊලග නූල දාන්න
    අපි ගැන search කරහම එන්නෙ යුධ අපරාධ කියල විතරයිනෙ :baffled:
    +