මචෝ මේකනම් සහතික ඇත්ත.
මං අඳුරන වන්දනාවෙ ගියපු අය දෙගොල්ලක්ම ලෙඩවුනා. මාසයක් විතර ගිහින් තමා ආයි හොඳ තත්වෙකට ආවෙ.
බොහොම ස්තූතියි මචෝ. බඩ දඟලන්න ගත්තත්පට්ටම ත්රෙඩ් එක.
![]()
ස්තූති මචන්!
(+) බඩ දඟලනවා කියන්නෙ මටත් ශෝක් වෙඩක් වුනෙ ඕක දාන්න ගිහින්!... මම මේ thread අදාල photos හොයද්දි ඔය එක්කම කුණු වෙලා දෝරෙ ගලන මළ මිනී වල photos ත් search result එකේ බැලුවා
... ඒ බලලා හොඳ ගානට මොලේ කොර වෙලා ඉන්න වෙලාවෙ තමයි අම්මා ෆෘට් සැලඩ් එකක් කන්න අඬ ගැහුවෙ... බලනකොට ඒකෙ තිබ්බ ice cream වල පාට ඒවමයි අර මිනීවලින් ගලලා තියෙන්නෙත්!
මොනා කරන්නද හිත හදාගෙන කෑවා
... ඒ ඇවිල්ල තමයි ඉතුරු ටික දැම්මෙ! 

පට්ටම ත්රෙඩ් එක.



