මළගිය ඥාතීන් ගොඩ අරන් ඇඳුම් අන්දන චාරිත්&#8205

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මළගිය ඥාතීන් ගොඩ අරන් ඇඳුම් අන්දන චාරිත්&#8205

    මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන්
    අලුත් ඇඳුම් අන්දන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ඔබ පිළිගනීවිද?

    ඔව් එහෙම ජනකොටසක් ඉන්නවා.
    මොවුන් ඉන්නේ ඉන්දුනීසියාවේ සුලාවේසී කියන දූපතේ.
    මොවුන් ට්‍රෝජන් නමින් හඳුන්වනවා.

    ඔවුන් සෑම අවුරුදු තුනකට වරක්ම ඔවුන්ගේ මියගිය ඥාතීන් වළලපු තැනින් ගොඩ අරන්
    අලුත් ඇඳුම් අන්දලා ආපහු වළදානවා. මෙය ඔවුන්ගේ පුරාණ චාරිත්‍රයක් වත් පිලිවෙතක්.

    මෙහි අරමුණ තම මියිගිය ඥාතීන්ට ආදරය හා ගෞරවය පුද දීම බවයි කියැවෙන්නේ.

    මෙම උත්සවය Ma’nene Festival නැත්නම් මළමිණී පිරිසිදු කිරීමේ උත්සවය ලෙස හඳුන්වනවා.

    අලුත් ඇඳුම් අන්දලා පෙලපාලියක් වගේ ගෙනියනවා

    ට්‍රෝජන් ජනයාගේ ජීවිතයේ වැදගත් දෙයක් තමයි භූමිදානය.
    ඔවුන් ජීවිත කාලය පුරාම ඒ සඳහා මුදල් ඉතිරි කරන බවයි පැවසෙන්නේ.

    ඔවුන් මළසිරුරක් වළලන විටදී එය ක්ෂය වීය අඩුකිරීමට ලෙයර් කිහිපයක් රෙදි එතීම සිදුකරනවා.

    මෙම චාරිත්‍රයේ තවත් එක් වැදගත් පියවරක් ලෙස මිනිපෙට්ටි අලුත් වැඩියා කිරීම දැක්වෙනවා.

    ට්‍රෝජන් මිනිසුන්ට අනුව මරණය යනු අවසානය නොවේ.
    එය ජීවිතයේ තවත් එක් පියවරක් පමණයි.

    ඡායාරූප පහතින් නරඹන්න.


    3811F78800000578-3780998-image-a-25_1473390691004.jpg


    3811F7DE00000578-3780998-image-a-27_1473390697972.jpg


    3811F8C500000578-3780998-image-a-30_1473390732158.jpg


    3811F8E700000578-3780998-Relatives_carefully_dress_a_dead_man_in_fresh_clothes_before_reb-a-45_1473399594940.jpg


    3811F8F900000578-3780998-image-a-47_1473399604769.jpg


    3811F85E00000578-3780998-image-a-35_1473391129257.jpg


    Ma’nene Festival කියලා google කලොත් තව Images බලන්න පුලුවන්

    http://nethgossip.lk/articles/8082
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    repost eth nodanna kattiyath athi .

    ewagema me petti wala danne na , ewa loku gal kannadaka harapu gal guhawal wala dala thiyenne .ewagema trojan newei toraja
     
    • Like
    Reactions: .amda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ ඒක තමයි එහෙනම්,යහපාලන පාන්ඩුවෙන් මල මිනි ගොඩ දාල අලුත් ඇදුම් අන්දවල ආයෙ වලලන්නෙ,දැන්නෙ දන්නෙ සීන් එක.:yes:


     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    fts+
    අපේ ආදී මානවයත් මළවුන් පිදුවා කියල සැලකෙනවා..
    පාහියන්ගල ලෙනෙන් හමුවෙච්ච මිනිස් හිස්කබල් තුනෙත් ගුරුගල්වලින් පාට කරලා තියෙනවනේ..
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මෙහෙම සීන් එකක් දැකලා තිබුනේ නෑ බෙදා හදා ගත්තට තැන්කූ................