මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක්
.
.
.
ඇතුලට වරෙන් එළියේ යවන්නේ නැතුව
.
.
.
.
" අද හත් දවස ෆ්රෙන්ස්.....ෆීලිං ඕසම් විත් අම්මි, තාත්ති, නංගා, ඇන්ඩ් ත්‍රී හන්ඩ්‍රඩ් අදර්ස්....."
" පිං අනුමෝදන් උනා හුත්තෝ.....!>..... යෝ යෝ.....ෆකින් ඕස්සම්.....!....."
"නෑයො හිටියට කෝටියක්..... ඔහේ නෑ එක දානයක්....."
" ඊස් ට්‍රැවලින් ෆ්‍රොම් පෙරේත ආත්මය ටු මනුස්ස ආත්මය........තුන් මාසෙ පින් ආවා......"
" රත්තරං.....මම තාම ඔයාව අතෑරලා නෑ...... මේ බලන්න රත්තරං මම ඔයා ගාවම ඉන්නවා.....ඔව්.....මෙතන.....ඔයා නානකොටත් ඔයා දිහා බලන් ඉන්නෙ.......අනේ ඇයි අපිට මෙහෙම උනේ....?"
" කොයි පරයද උත්තො ඇල්බීසියා ලෑලි පෙට්ටියට දැම්මේ....... පස් එක්ක තෙත උනාම ගඳේ බෑ රෙද්ද...... ටෞකණ්ඩ....!"
" වඩමට තිබ්බෙ රෝස මල් උනාට වැඩක් නෑ නංගි, සොහොන උඩ වැවෙන්නෙ මිනී මල් නම්" ......
" ෆීලිං ලව්ඩ් විත් තේක්ක ලෑලි පෙට්ටිය .... තෑන්ස් මමී ඇන්ඩ් ඩැඩී බෙයාර්ස් ෆො දිස්..... ලව් යූ ලෝඩ්ස්....." - සොහොන් ඒන්ජල් උප්Z
" සූට් එකේ පිට නෑ හුත්තෝ......!....".... - ෆීලිං " අහුවුනොත් බෙල්ල මිරිකනවා" විත් බෝදලවත්ත මල් ශාලාවේ අයිති කාර ගං කැ*යා......
" බයික් එක මල්ලි කොහොම හරි හදාගෙන....... මට සතුටුයි...... මල්ලි උඹවත් ඕක පරිස්සමින් පැදපන්...." is @ නිවස ඉදිරිපිට අඹ ගහ වටේ පාවෙමින්.....
" Watching පාංශුකූලේ විත් මයි එවර්ලවින්ග් - After Couple Suicide...." දිලිනි ප්‍රින්සස්Z N සුරාජ් රොක්සාXXX ( පොදු ප්රොෆයිලයකි )
" කුණු වෙනවා සංසාරේ......දැන් අත් දෙකයි, එක කකුලකුයි ඉතරයි ඉතුරු.....ඉතිරි හරිය සේරම ඇට......" -
- Replies - " හොඳ වැඩේ තොට!" .... " අපිට නම් ඒම ප්‍රොබ්ලම්ස් නෑ කොල්ලො......මාව පිච්චුවනෙ.....දැන් ඇට නිකන් පිටි පිටි වගේ......."
" කොයි පරයද යකෝ ලයිට් නිව්වෙ...?"
" මිනී ගවුම්, ඔසරි වලට වැටෙන ලයික් ටයිකෝට්, රෙද්ද බැණියම් වලට නෑ මචං" - ෆීලිං කුණු වෙමින්.....
" පෙට්ටිය ගිනිසීරියා තමයි නම්කි..... ඒත් හදවත තේක්ක" .....
" දිව්‍ය ලෝකෙ ගිය උන් නෙමෙයි මචං අන්තිමට ඉතිරි වෙන්නෙ.......අපි වගේ භූතාත්ම ලබපු උන්......"
" මචං උඹ දෙවියෙක් උනා කියලා මට අඩුම ගානේ මනුස්සයෙක් වත් වෙන්න ඉඩ නොදී උද්ඝෝෂණේ කරන්නෙ ඇයි.....?.....කුහක වෙන්න එපා මචං..... අපි එකට හිටියෙ.....දැන් උඹ වෙනස්......"
"මී ඇන්ඩ් මා මිනී සෙන්ට්...." .....
"ඔය ආදාහනය කරපු කෙල්ලො ගාව තියෙන ගින්දර කැටයම් නැති මහ පොළවෙ වළලපු කෙල්ලෙක් හොයා ගනින් මචං"
" ඉස්සර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ......දැන් සික්ස් ෆීට් අන්ඩග්‍රවුන්ඩ්..... දුක තමා රංජණී" .....
" සොහොන් යකින්නියේ...... කවුද නුඹේ ප්‍රේමවන්තයා.......බෙල්ල කඩනවාද.... බෙල්ල විදිනවාද.......කඩනවාද විදිනවාද කියාපන් එයා...."
" Eating හත් දවසෙ දානෙට තියපු පෙරේත ගොට්ට" - විත් Ma Crazy පිස්සු ගැන්සියෙ උම්මා ෆ්රෙන්තොස් ලක්ෂිණි, සමාධි, සුසානිකා ඇන්ඩ් Moi......! xoxxxox <3 <3
" ෆ්රෙන්ස් මේකි තමයි මගේ ජීවිතේ කෑවේ......දැන් ඒකි අරූ එක්ක.... මේ මම ඒකි එක්ක ගත්තු ෆොටෝ" ......

Last edited: