මට කියන්නෙ තියෙන්නෙත් උබ හෙන බෝලෙයක් කාල කියන එක තමයි....උබ කිව්ව වගෙම හොදට දර්මය ඉගන ගෙන තර්කානුකූලව සහ යම් යම් ද්යාන වැඩීමෙන් සත්‍ය අවබෝද කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා ඉන්නව..හැබැයි හරිම අඩුයි..අපිට එයාලව දැක්ක හැටියෙම එහෙම යි කියල කියන්නත් බෑ...නමුත් ඉන්නවා.හොද හැටි ඉගෙන නොගත් දර්මය උඩින් පල්ලෙන් බලල බන කියන්න එන අය තමයි ඔය විකාර කියවල මිනිස්සුන්ව පිස්සු නටවන්නෙ.මටත් කියන්න තියෙන්නෙ එච්චරයි..බුදු හාමුදුරුවො කවදාවත් පින් අනුමොදන් කරන්න එපා කියල වදාලෙ නෑ...
මේ කතාව සහතික ඇත්තක්,
"බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
උදා. අර කොසොල් රජතුමාට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ..."
අනික එහෙනම් මොකටද අපි දෙවියන්ට පින් දෙන්නෙ...නෑ දෙන්න ඔනෙ අපි එයලට පින්, එමගින් ඒ පින් අපි අතරෙ බෙදිල යනවා.උන්වහන්සේලටත් ලැබෙනවා..අපිට ආශිර්වාද ලැබෙන්නෙ ඒ අනුවයි... හිතන්න ඉහත කතාවෙම කව්රුන් හරි අනන්ත පව් කම් කරල කරල කල්ප ගනනක් අපා දුක් විද විද ඉන්නව...කවදාවත් ගැලවීමක් නෑ..එහෙම උනායි කියල එ දුක් විදින අය (අප නෑ හිතමිතුරන් විය හැකියි ) අවස්තාවක් ලබා ගන්නෙ පින් ඇති අය පින් අනුමොදම් කරවීමෙන් විතරයි.... මේවා හොදින් හිතන්න... සිහියෙන් අවබෝදකරගන්න....කව්රුන් හෝ කිවූ පමනින්ම විස්වාස නොකරන්න මොකද මේ ගොඩක් බන කියන අය trend එකට කියනවා මිසක් වෙන කිසිම වටිනාකමක් නෑ...ඒවා බනම තමයි...නමුත් බුද්ධ දර්මය ඒට වඩා ගොඩාක් ගැබුරුයි.ඒ තුල පවතින්නෙ විශ්වීය සත්‍යයක්...
"සිහියෙන් අවබෝදකරගන්න....කව්රුන් හෝ කිවූ පමනින්ම විස්වාස නොකරන්න" - අප මහා බුදු පියානන් වහන්සේ මෙසේ වදාලේත් මේ නිසාම මෙවන් දෑ කල්තියාම දැන උන් නිසා විය හැකියි