මළවුන් සමග වාසය

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මළවුන් සමග වාසය

    මෙන්න යක්කු,පෙරේතයො,භූතයො ගැන ආසාව තියෙන අයට නියම Site එකක්. මතුගම මහින්ද විජේතිලක මහත්මයා සිළුමිනට ලියපු "අපට නොපෙනන ලෝකය" ලිපි ටික තියෙනවා මේකෙ.

    මේවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්.. අමනුස්සයො කරන හිරිහැර හා ඒවට බුදු දහමෙන් කරපු ප්‍රතිකාර දාල තියෙනවා..

    ඔය Horror ෆිල්ම් එකක් බලනවට වඩා බය හිතෙනවා මේ කතා ටික කියෙව්වම :)

    රෑට තනියම ඉන්න වෙලාවක කියවලා බලන්න.. හ හා..
    :growl::rolleyes:

    http://rightmindfulness.wordpress.com/
     
    • Like
    Reactions: BonziBUDDY

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මෙන්න යක්කු,පෙරේතයො,භූතයො ගැන ආසාව තියෙන අයට නියම Site එකක්. මතුගම මහින්ද විජේතිලක මහත්මයා සිළුමිනට ලියපු "අපට නොපෙනන ලෝකය" ලිපි ටික තියෙනවා මේකෙ.

    මේවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්.. අමනුස්සයො කරන හිරිහැර හා ඒවට බුදු දහමෙන් කරපු ප්‍රතිකාර දාල තියෙනවා..

    ඔය Horror ෆිල්ම් එකක් බලනවට වඩා බය හිතෙනවා මේ කතා ටික කියෙව්වම :)

    රෑට තනියම ඉන්න වෙලාවක කියවලා බලන්න.. හ හා..
    :growl::rolleyes:

    http://rightmindfulness.wordpress.com/

    ඒක නම් ඇත්ත. අපිත් මේ වගේ වැඩ කොච්චර කරන්න ඇද්ද, ඉස්සරහට කොච්චර කරෛද කියල නම් ලොකූ භයක් එනව.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි සහෝ... මම නම් හරිම ආස විෂයක් තමා මේක. Rep ඉවරයි