මළවුන් සමග වාසය
මෙන්න යක්කු,පෙරේතයො,භූතයො ගැන ආසාව තියෙන අයට නියම Site එකක්. මතුගම මහින්ද විජේතිලක මහත්මයා සිළුමිනට ලියපු "අපට නොපෙනන ලෝකය" ලිපි ටික තියෙනවා මේකෙ.
මේවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්.. අමනුස්සයො කරන හිරිහැර හා ඒවට බුදු දහමෙන් කරපු ප්රතිකාර දාල තියෙනවා..
ඔය Horror ෆිල්ම් එකක් බලනවට වඩා බය හිතෙනවා මේ කතා ටික කියෙව්වම
රෑට තනියම ඉන්න වෙලාවක කියවලා බලන්න.. හ හා..

http://rightmindfulness.wordpress.com/