මළාට පස්සේ stock market shares වලට මොකද වෙන්නේ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා.

    ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ.

    අනික් දේපල වගේම තමා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා.

    ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ.

    අනික් දේපල වගේම තමා
    10%