මළ ගෙදරත් selfie ගහන අපේ ගෑනු!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මළ ගෙදරත් selfie ගහන අපේ ගෑනු!

10352939_1505710526334528_1442587280385018615_n.jpg

:lol: :lol: :lol: :lol:
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සුද්දෙක් වත් මේ වගේ බලු වැඩ කරන්නේ නෑ බං, :lol:
    අපේ එවුන්ට ෆොන් තියෙන කැමරාවක් අතට ආවාම අර මොකෙක්ටදෝ මොනවාදෝ ලැබුනා හා සමානයි නේ. :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුද්දෙක් වත් මේ වගේ බලු වැඩ කරන්නේ නෑ බං, :lol:
    අපේ එවුන්ට ෆොන් තියෙන කැමරාවක් අතට ආවාම අර මොකෙක්ටදෝ මොනවාදෝ ලැබුනා හා සමානයි නේ. :sorry:

    :lol: :lol: හිනා ගිහින් පන ගියා බන් දැකලා! එකයි කට්ටියටම බලා ගන්න මේකේ දැම්මේ! :lol:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !

    එකෙන්ම
    +11 :P
     
    • Like
    Reactions: wwwguliya

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොලේ නැති කමට මොනව කරන්නද බන්. පෙර පිනකට රූපෙ ලස්සනට තිබුනට මොලේ කලදක් නෑ.
    :angry::angry::angry: