මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    *මැදවච්චිය පැත්තේ විදියට මියගිය කෙනා ආසම දෙයක් පෙට්ටියේ තැන්පත් කරන්ඩ ඕනෑ.

    කොට නිහාල් මේක දෑක්කනම් අනිවා මෑරෙයි මෑදවච්චි ගිහින්. ආසම දේට ශනුද්‍රිගේ ජන්ගියක් දාන්න කියයි පෙට්ටියට:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මිනිය උස්සගෙන යනකොට කනත්ත ලං වෙද්දි බර වැඩිවෙනවා කියන එක මුලින්ම ඇහුවේ ආච්චිගෙ මළගේ දවසේ..
    ටික දෙනෙක් ඕක කතා උනා එදා. මමයි අපේ අයියයි මිනී පෙට්ටියේ ඉස්සරහින්ම කරගහගෙන ගියා මාරුකරන්නේ
    නැතුව කනත්තටම. පිටිපස්සෙ උන් නම් සැරින් සැරේ මාරු කලා. අපි ඩබල 250m පඩියෝ වගේ ගියා.
    ඇත්තටම දැන් පෙට්ටිය පට්ටම බරයි කියා ගන්න බැරි තරම්. වෙන මොකවත් නෙවෙයි ඉන්න ඔක්කොම
    බූතයෝ ටික ආච්චිගෙ පෙට්ටිය උඩ නැගලා නිසා..:lol::lol::lol:
    මම වල වටේ කැරකෙන ගමන් අයියා දිහා බැලුවා. ඌත් දිව හපාගෙන වල වටේ කැරකෙනවා:lol::lol:
    මං ෂේප් එකේ හිමීට උට කිව්වා ආච්චිගෙ පෙට්ටිය උඩ බූතයෝ පිරිලා පට්ට බරයි හු#තො කියලා.:lol::lol:
    උටයි මටයි හිනාව නවත්තගන්න බැරුව ගියා.
    පෙට්ටිය බර වෙන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි මහන්සියටයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes::yes:
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    *මැදවච්චිය පැත්තේ විදියට මියගිය කෙනා ආසම දෙයක් පෙට්ටියේ තැන්පත් කරන්ඩ ඕනෑ.

    කොට නිහාල් මේක දෑක්කනම් අනිවා මෑරෙයි මෑදවච්චි ගිහින්. ආසම දේට ශනුද්‍රිගේ ජන්ගියක් දාන්න කියයි පෙට්ටියට:D

    :lol::lol::lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    *සමහර ප්‍රදේශවල මළ ගෙදර ඉවර වෙලා සතියක් යනකන් ගෙදර සියලුම ජනෙල් දොරවල් ඇරලා තියනවා හත්දවසේ දානේ දෙනකන්
    ඒ විසබීජ ඉවත් වෙන්න හා මලගිය ආත්මේ ගෙදර ඉන්නවා නම් ඒ ගෙදරින් යන්න.

    මේකනම් ගොඩක් තැන් වල තියෙන දෙයක් නේද..:)