මළ ජරා බිරියානි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    සිරා උන්ගෙ බිරියානි එකේ හාල් එකත් සම්බා ජාතියක්. හරිම දිය රහයි බිරියානි එක. හැබැයි පරාටා එක නම් රහයි
     
    • Like
    Reactions: fukamura

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    බිරියානි ඵක පොඩියි, මස් අඩුයි, මස්වල කිසිම flavor ඵකක් නෑ.රටවල් ගාණක තියෙනවලු ඒ වුනාට..:rofl:
    money laundering?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    gu godak, oita hondata anuradhapura paththe dotee kada walath biriyani hondai..

    බිරියානි ඵක පොඩියි, මස් අඩුයි, මස්වල කිසිම flavor ඵකක් නෑ.රටවල් ගාණක තියෙනවලු ඒ වුනාට..:rofl:
    okata issara giye tamil ewun.. indiawe unge jathiye ekak nisa unta oka lokui..
    passe sinhala pons lath posh wenna yanna patan gaththa..

    oka singa, malaysia okkoma prasidda ewala tamil ewun inna nisa..
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    YouTube වලින් promote කරන restaurant වලින් කන්න එපා බන්.මල ජරාවක් ඔය තලප්පකට්ටි එක නම්.සම්බා හාල්.බිරියානි කියන එකේ නියම රහ එන්නේ නෑ සම්බා එකෙන්.බාස්මතීම ඕන.මන් al mass පානදුර branch එකෙන් කෑවා මේ ලගදී uber එකෙන් දාලා 1400 ද කොහෙද ගියේ තන්දූරි චිකන් බිරියානි පට්ට රහයි බන්.තනියෙන් කන්න බෑ ඒ තරමට ගොඩක් දෙනවා.පට්ට දිග බාස්මති ජාතියක් දෙන්නේ.නියම බිරියානි රහ තියනවා al mass එකේ නම්.

    godak un gewal walin rahata kala neti nisa, patta rahai marai kiyala kiynawa
    mata nm kohen kewath thamath amma uyana chicken + parippu + sambola + polos ekka taram rahak na mukuth :love:
    gedara yaddi aniwa hadala tiyenwa
    අනේ අනේ පලයන් බන් යන්න :lol:
     
    • Like
    Reactions: fukamura

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම අද wifeta කිව්වා තලපකට්ටි එකෙන් බිරියානි කෑවොත් දිගටම කනවා කියලා..මමත් කලින් කාලා නෑ ඔකෙන් හැබැයි ගොඩක් එව්න් හොදයි කියපු නිසා ගියා...මළ ජරාවක්නේ ඕයී...south indian buttermilk නම් ගන්නඑපා..බිරියානි එකත් සෙට් නෑ..
    හැබැයි උන්ගේ චිකන් කරිය නම් සුපිරි
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    එක දවසයි කෑවේ , අයේ කන්න තරම් හොදක් නැ එකේ ගානත් වැඩි බුරියානි කිව්වට fried rice වගේ තෙල් තියෙන්නේ .
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බිරියනි කියද්දී බලු කපුටු දානේ මතක් වෙන්නේ 🤮🤮
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    සව්ත් ඉන්දියන් උන් කවද්ද බං බිරියානි හැදුවේ. බිරියානි නං මුස්ලිම් කඩේකට පලයන්