එහෙම නවතින්නෙත් නැහැ බන්. දැන් බලහන් ස්වබාවික ඩයමන්ඩ් එකට වඩා කොලිටියට පලුද්දක් නැතිව කෘතිමව ඩයමන්ඩ් හදන්න පුළුවන්. එත් ස්වබාවික ඩයමන්ඩ් එකේ ඉල්ලුම නවතින්නේ නැහැ..පින් කියල සත්තු මරණ එකනං හෙනම ගොන් පාර්ට් එකක් තමයි .... හරක මරණ එක විතරක් පව් වෙලා කුකුලගේ ඉදං හාල්මැස්ස වෙනකන් අනිත් සත්තු මරණ එකේ පව් අඩු වෙන එකත් හෙනම ගොන් පාර්ට් එකක් තමයි
ඔය කතා කියන්නේ 100% වෙජි උන්නම් ඔකේ ඉතිං , එත් ඉතින් බන් මුස්ලිම් කියල නැ අනිත් හැම රටකම සත්තු මරනවා , බිෆ් ස්ටෙක් ,බේකන් වගේ ඒවා යුරෝපේ ඇමෙරිකාවේ ප්‍රධාන ආහාර විදිහට ගන්න දේවල්
කවද හරි විද්‍යාගාර වල මාංශ නිර්මාණය කරන එක වඩා ලාබදායි විදිහට තාක්ෂනය දියුණු උන දවසට මාංශ වෙනුවෙන් සත්තු මරණ එක නවතියි, එතකං මැරෙනවා ,නවත්තන්න බෑ
එහෙම නවතින්නෙත් නැහැ බන්. දැන් බලහන් ස්වබාවික ඩයමන්ඩ් එකට වඩා කොලිටියට පලුද්දක් නැතිව කෘතිමව ඩයමන්ඩ් හදන්න පුළුවන්. එත් ස්වබාවික ඩයමන්ඩ් එකේ ඉල්ලුම නවතින්නේ නැහැ..
ඇයි ඉතින් මුන් මේක සි0හලෙන් දැම්මේ.
සත්තු මරන එක මැරෙන එක නවත්තන්න බෑ.ඒක දිහා බලලා සංසාරය මොනතරම් භයානකද කියල තේරුම් අරන් සසර ගමන කෙටි කරගන්න උත්සහයක් කලා නම් හරි.ඔය මැරෙන්නෙත් කලින් ආත්ම වල ඔය විදිහටම සත්ව ඝාතන කරපු කට්ටිය තමයි.

පින් කියල සත්තු මරණ එකනං හෙනම ගොන් පාර්ට් එකක් තමයි .... හරක මරණ එක විතරක් පව් වෙලා කුකුලගේ ඉදං හාල්මැස්ස වෙනකන් අනිත් සත්තු මරණ එකේ පව් අඩු වෙන එකත් හෙනම ගොන් පාර්ට් එකක් තමයි
ඔය කතා කියන්නේ 100% වෙජි උන්නම් ඔකේ ඉතිං , එත් ඉතින් බන් මුස්ලිම් කියල නැ අනිත් හැම රටකම සත්තු මරනවා , බිෆ් ස්ටෙක් ,බේකන් වගේ ඒවා යුරෝපේ ඇමෙරිකාවේ ප්‍රධාන ආහාර විදිහට ගන්න දේවල්
කවද හරි විද්‍යාගාර වල මාංශ නිර්මාණය කරන එක වඩා ලාබදායි විදිහට තාක්ෂනය දියුණු උන දවසට මාංශ වෙනුවෙන් සත්තු මරණ එක නවතියි, එතකං මැරෙනවා ,නවත්තන්න බෑ

කෝ බන් අර ටිකිරි ඇතින්නට ටෝක් දුන්න සත්ව අහිංසාවාදින්.