ම්ලේච්ච ආගමක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පව්කාරයෝ බන් .බලපන් උන් පාවිච්චි කරලා තියෙන වචනේ " පින් " . තව ටික කාලයක් ගිහිල්ල ඔවුන් කියන්නේ පින් කියන්නේ උන්ගේ වචනයක් ඒකේ තේරුම මේකයි කියලා .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ඇයි ඉතින් මුන් මේක සි0හලෙන් දැම්මේ. :confused:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පින් කියල සත්තු මරණ එකනං හෙනම ගොන් පාර්ට් එකක් තමයි .... හරක මරණ එක විතරක් පව් වෙලා කුකුලගේ ඉදං හාල්මැස්ස වෙනකන් අනිත් සත්තු මරණ එකේ පව් අඩු වෙන එකත් හෙනම ගොන් පාර්ට් එකක් තමයි
    ඔය කතා කියන්නේ 100% වෙජි උන්නම් ඔකේ ඉතිං , එත් ඉතින් බන් මුස්ලිම් කියල නැ අනිත් හැම රටකම සත්තු මරනවා , බිෆ් ස්ටෙක් ,බේකන් වගේ ඒවා යුරෝපේ ඇමෙරිකාවේ ප්‍රධාන ආහාර විදිහට ගන්න දේවල්
    කවද හරි විද්‍යාගාර වල මාංශ නිර්මාණය කරන එක වඩා ලාබදායි විදිහට තාක්ෂනය දියුණු උන දවසට මාංශ වෙනුවෙන් සත්තු මරණ එක නවතියි, එතකං මැරෙනවා ,නවත්තන්න බෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    එහෙම නවතින්නෙත් නැහැ බන්. දැන් බලහන් ස්වබාවික ඩයමන්ඩ් එකට වඩා කොලිටියට පලුද්දක් නැතිව කෘතිමව ඩයමන්ඩ් හදන්න පුළුවන්. එත් ස්වබාවික ඩයමන්ඩ් එකේ ඉල්ලුම නවතින්නේ නැහැ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම නවතින්නෙත් නැහැ බන්. දැන් බලහන් ස්වබාවික ඩයමන්ඩ් එකට වඩා කොලිටියට පලුද්දක් නැතිව කෘතිමව ඩයමන්ඩ් හදන්න පුළුවන්. එත් ස්වබාවික ඩයමන්ඩ් එකේ ඉල්ලුම නවතින්නේ නැහැ..

    ඉස්සරහට ඩයමඩ් මාර්කට් එකත් ඉස්සරහට වැටෙනවා බන් ..ඉල්ලුම අඩු වෙනවා .. මස් ලැබ් වල හදන එක ගණන් අඩු උනොත එකම තමයි වෙන්නේ , යම් මට්ටමක ඉල්ලුමක් තියෙයි එත් අඩු වෙයි
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    සත්තු මරන එක මැරෙන එක නවත්තන්න බෑ.ඒක දිහා බලලා සංසාරය මොනතරම් භයානකද කියල තේරුම් අරන් සසර ගමන කෙටි කරගන්න උත්සහයක් කලා නම් හරි.ඔය මැරෙන්නෙත් කලින් ආත්ම වල ඔය විදිහටම සත්ව ඝාතන කරපු කට්ටිය තමයි.
     
    • Like
    Reactions: ctooi

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    සත්තු මරන එක මැරෙන එක නවත්තන්න බෑ.ඒක දිහා බලලා සංසාරය මොනතරම් භයානකද කියල තේරුම් අරන් සසර ගමන කෙටි කරගන්න උත්සහයක් කලා නම් හරි.ඔය මැරෙන්නෙත් කලින් ආත්ම වල ඔය විදිහටම සත්ව ඝාතන කරපු කට්ටිය තමයි.

    :yes::yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පින් කියල සත්තු මරණ එකනං හෙනම ගොන් පාර්ට් එකක් තමයි .... හරක මරණ එක විතරක් පව් වෙලා කුකුලගේ ඉදං හාල්මැස්ස වෙනකන් අනිත් සත්තු මරණ එකේ පව් අඩු වෙන එකත් හෙනම ගොන් පාර්ට් එකක් තමයි
    ඔය කතා කියන්නේ 100% වෙජි උන්නම් ඔකේ ඉතිං , එත් ඉතින් බන් මුස්ලිම් කියල නැ අනිත් හැම රටකම සත්තු මරනවා , බිෆ් ස්ටෙක් ,බේකන් වගේ ඒවා යුරෝපේ ඇමෙරිකාවේ ප්‍රධාන ආහාර විදිහට ගන්න දේවල්
    කවද හරි විද්‍යාගාර වල මාංශ නිර්මාණය කරන එක වඩා ලාබදායි විදිහට තාක්ෂනය දියුණු උන දවසට මාංශ වෙනුවෙන් සත්තු මරණ එක නවතියි, එතකං මැරෙනවා ,නවත්තන්න බෑ

    :yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සයිවර් කඩ සංගමේ උන් හරක් මස් හොය හොයා කනවා මම දැක්ක. එහෙම කන ගමන් රෙද්දක් ඇඳගෙන ඕවට බනින්නත් බෑ සිංහලුන්ට එක අතකට.