ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?

NDT ආයතනය, ඉන්ජිනේර&#3

  • යා යුතුය.

    Votes: 71 78.9%
  • එසේ නොකළ යුතුය.

    Votes: 19 21.1%

  • Total voters
    90

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    depattema waradi tiyenwa. eka nisa dan kawrut hoda wenne natuwa permanent solution ekak laba ganna eka tamai hoda me prashneta.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා අහන ප්‍රශ්නෙට නෙවේනෙ උත්තර දෙන්නෙ.. පු* කහන්න නියපොත්ත නැති උබල වගේ පොර ටෝක් කාරයො අනාත කරන්නයි මෙහෙම challenges දෙන්නෙ.. :lol:

    ලොකුවට කියෙවුවට තාම චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ. මෙන්න මේකයි challenge එක.අනිත් අයගෙ දැනගැනීමට saha ubath dakke na kiyawine.. kamak na danwat balaganin :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1526701&page=6 (55 weni post eka)

    කෝ තාමත් කිවුවෙ නෑනෙ ඔයාගෙ degree එක/ඔයාගෙ පෝස්ට් එක මොකක්ද කියලා..ලැජ්ජද කියන්න.. :(

    අනික උබ entrepreneurship ගැන කතා කරන්නෙ. ලොකු සල්ලි කාරයෙක් කිව්ව නේද? තනියම business පටන් ගන්නෙ නෑ කියල අනිත් උන්ට බැන්න නේද? ඉතින් ඔච්චර සල්ලිකාර උබ ඇයි තනියම business/companiyak පටන් ගන්නෙ නැතුව අනුන්ගෙ කොම්පැනියක වැඩකරන්නෙ??

    අපොයි බන් උබට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑනෙ..
    අපෝ උඹල අනුන්ගෙ එව්ව හොයන්නෙ මොකටද බන්? අපේ පූරුවෙ කරුමෙකට උඹලා පිරිමිවෙලා තියෙන්නෙ. මට ඕනෙනම් මම පටන්ගන්න නැත්නම් නිකන් ඉන්නවා, උඹ හරියට කතාකරන්නෙ මමත් පිනට ඉගෙන ගන්න අනාතයො ගොඩට දාලා වගේ. :P
     
    sanjeewa4u

    Junior member
  • Sep 18, 2006
    43
    0
    6
    තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........

    NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........
     
    sanjeewa4u

    Junior member
  • Sep 18, 2006
    43
    0
    6
    554321_111380072373543_132712560_n.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,064
    113
    ආශ්චර්යමත් රටක
    depattema waradi tiyenwa. eka nisa dan kawrut hoda wenne natuwa permanent solution ekak laba ganna eka tamai hoda me prashneta.

    permant solution ekak deela tiyenawa 1998 n passe hadapu kamitu wartawen..eka tama kriyatmaka karala nati ekai prashne(ndt hatikare 1998 di ape efac kollek wa maruwa.. edain passe tamai ara kamitu wartawa awe..ndt ekata seemawan godak atule tamai uni eke inna ona.. kamitu wartawen deepu theendu 2pattama piligatta..ewat neeti wirodi widiyata kada karalai dan innet.. me parat un karanna haduwe 98 wage keepa dnk maranna)

    අපෝ උඹල අනුන්ගෙ එව්ව හොයන්නෙ මොකටද බන්? අපේ පූරුවෙ කරුමෙකට උඹලා පිරිමිවෙලා තියෙන්නෙ. මට ඕනෙනම් මම පටන්ගන්න නැත්නම් නිකන් ඉන්නවා, උඹ හරියට කතාකරන්නෙ මමත් පිනට ඉගෙන ගන්න අනාතයො ගොඩට දාලා වගේ. :P

    anunge ewa hoyanne ubala wage lajja nati anathyonge pora talk witarai wada na kiyala metana hamotama pennanna.. :lol: ane bn ubala wage ponnayot ekka wachayak kata karana ekat madikamak kiyala hitenawa dan.. ubata onana uba patangannawa wage tamai anatayo campus unta onenan un patanganne..dan terunada moda harako? thopi wage moda harakekta oya podi de terum karala dennat hena kattak kanna unane mata.. :( ehew ubata mona degree da :lol::lol:

    monawada ubata uttarayak natuwada me eka eka ewa kiyawanne?? :lol:
    ko kiyapanko ube degreeyai ube mahaloku post ekai.. taama kiwwe nane
    ube degreeya rate anduwe campus wala degreeyata wada watinawa,piliganeemak tiyenawa kiwwa neda..itin ee degreeya kiyanna lajjada aa??? :P :P

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,064
    113
    ආශ්චර්යමත් රටක
    NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........

    eng studnts la 1000 k awa??? :lol: oya gon katawa nisa ubat ekka meka kata karana eka terumak na bn..uba wassakatawat moratuwata apu nati ekek ne.. uba dannawa eda wechcha de apitat wada.. :lol: ubala ganan karannawat danne nane bn..itin kohomada campus tiya ol wat pass wenne.. edaa unma apita gahala waliya patan aran unma illan kaawa..eeta passe ekata return eka kiyala unma ayuda genat ape ayat gahala maranna haduwa.. eda eng. stds la 1000k hitiye na..kadu polu kinisi petrol bomba genawet na..campus eke depala kadala dammet na.. kawruwat maranna haduwet na.. ndt kawruwat ICU eke hitiyet na..

    warada kagedai api nodanimu... :lol: ubala babala da? warada dannati unata eng. stdnts la 1000 k awa kiyala dakka wage kiyanawa..ane bn ubala wage unta wada opadupa katakarana mudukku ganu hodai... :yes::yes:

    mee wade hari kiyala mn kohomatawat kiyanne na.. oya welawe mat otana hitiya..eth mn atak wat tiwwe na okata.. eka mage hita dannawa,ee nisa mata meka kiyanna puluwan.. :) owa karana eka hoda wadak newei.. eth rashneta mul wechcha siduweeme eka deyak bike eka.. ee nisa un tarahata bike ekata ohoma karanna ati..eth mn kiyanne na eka hari kiyala..passe eyalatama eke waradda terunama efac studnts la bike eke sampoorna mila gewanna agree una..uba eka dannawada??/ danne nattan kata wahan inna..ehema gewwwama awla hari neda?? itin tawat oka allan boruwata kaa ghanna epa modakama witarai eken pennum karanne.. :)

    anika bike ekak wenuwen minis jeewita nati karanna hadapu eka sadaranai kiyaladaa uba kiyanne?? ehenan ubat arunge jatiyema ekek.. karumeta campus apu ekek.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........
    ඔය එන්නෙ එලියට :P