අපෝ උඹල අනුන්ගෙ එව්ව හොයන්නෙ මොකටද බන්? අපේ පූරුවෙ කරුමෙකට උඹලා පිරිමිවෙලා තියෙන්නෙ. මට ඕනෙනම් මම පටන්ගන්න නැත්නම් නිකන් ඉන්නවා, උඹ හරියට කතාකරන්නෙ මමත් පිනට ඉගෙන ගන්න අනාතයො ගොඩට දාලා වගේ.ඔයා අහන ප්‍රශ්නෙට නෙවේනෙ උත්තර දෙන්නෙ.. පු* කහන්න නියපොත්ත නැති උබල වගේ පොර ටෝක් කාරයො අනාත කරන්නයි මෙහෙම challenges දෙන්නෙ..
ලොකුවට කියෙවුවට තාම චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ. මෙන්න මේකයි challenge එක.අනිත් අයගෙ දැනගැනීමට saha ubath dakke na kiyawine.. kamak na danwat balaganin
http://www.elakiri.com/forum/showthread.php?t=1526701&page=6 (55 weni post eka)
කෝ තාමත් කිවුවෙ නෑනෙ ඔයාගෙ degree එක/ඔයාගෙ පෝස්ට් එක මොකක්ද කියලා..ලැජ්ජද කියන්න..![]()
අනික උබ entrepreneurship ගැන කතා කරන්නෙ. ලොකු සල්ලි කාරයෙක් කිව්ව නේද? තනියම business පටන් ගන්නෙ නෑ කියල අනිත් උන්ට බැන්න නේද? ඉතින් ඔච්චර සල්ලිකාර උබ ඇයි තනියම business/companiyak පටන් ගන්නෙ නැතුව අනුන්ගෙ කොම්පැනියක වැඩකරන්නෙ??
අපොයි බන් උබට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑනෙ..

depattema waradi tiyenwa. eka nisa dan kawrut hoda wenne natuwa permanent solution ekak laba ganna eka tamai hoda me prashneta.
අපෝ උඹල අනුන්ගෙ එව්ව හොයන්නෙ මොකටද බන්? අපේ පූරුවෙ කරුමෙකට උඹලා පිරිමිවෙලා තියෙන්නෙ. මට ඕනෙනම් මම පටන්ගන්න නැත්නම් නිකන් ඉන්නවා, උඹ හරියට කතාකරන්නෙ මමත් පිනට ඉගෙන ගන්න අනාතයො ගොඩට දාලා වගේ.![]()
ane bn ubala wage ponnayot ekka wachayak kata karana ekat madikamak kiyala hitenawa dan.. ubata onana uba patangannawa wage tamai anatayo campus unta onenan un patanganne..dan terunada moda harako? thopi wage moda harakekta oya podi de terum karala dennat hena kattak kanna unane mata..
ehew ubata mona degree da 



NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........
oya gon katawa nisa ubat ekka meka kata karana eka terumak na bn..uba wassakatawat moratuwata apu nati ekek ne.. uba dannawa eda wechcha de apitat wada..
ubala ganan karannawat danne nane bn..itin kohomada campus tiya ol wat pass wenne.. edaa unma apita gahala waliya patan aran unma illan kaawa..eeta passe ekata return eka kiyala unma ayuda genat ape ayat gahala maranna haduwa.. eda eng. stds la 1000k hitiye na..kadu polu kinisi petrol bomba genawet na..campus eke depala kadala dammet na.. kawruwat maranna haduwet na.. ndt kawruwat ICU eke hitiyet na..
ubala babala da? warada dannati unata eng. stdnts la 1000 k awa kiyala dakka wage kiyanawa..ane bn ubala wage unta wada opadupa katakarana mudukku ganu hodai... 

owa karana eka hoda wadak newei.. eth rashneta mul wechcha siduweeme eka deyak bike eka.. ee nisa un tarahata bike ekata ohoma karanna ati..eth mn kiyanne na eka hari kiyala..passe eyalatama eke waradda terunama efac studnts la bike eke sampoorna mila gewanna agree una..uba eka dannawada??/ danne nattan kata wahan inna..ehema gewwwama awla hari neda?? itin tawat oka allan boruwata kaa ghanna epa modakama witarai eken pennum karanne.. 
ඔය එන්නෙ එලියටNDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි...........
