ම්ලේච්ඡ සිංහල හමුදා,,,,,,

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ පට්ට බං. :D
දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපං. :yes:
දැන් එලකිරියෙ විහිළු කතා දාන උන් අඩුයි :(
 

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අඩෝ මාර සීන් එක නේ... මොනා වුනත් ෆොටෝ එකේ 2014 තියෙන එක තමා අවුල නේ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජන්තු අයියා;17855904 said:
    මේක නම් 2014 ෆොටෝ එකක්ද කොහෙද..යාන්තන් පිටිපස්සෙන් දිනේ පේනවා ..

    10959612_809452912449782_6025561629607782592_n.jpg

    jabok :rofl:
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    මචං පචං අන්තිම photo එකේ 2014.02.05 වගේ පේන්නේ.
    කවුරුවත් වැඩිය දැක්කේ නැ. ටක් ගාලා ඕක edit කරල 2015 කියල දාපන්
    එලකිරියෙ ඉන්න මෝඩ බයියො ඕව විශ්වාස කරනවා. ඉක්මනට edit කරල දාපන්

    :rofl::rofl:

    හා මචන් වරෙන් රු වෙලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    හා මචන් වරෙන් රු වෙලා

    අරූගෙ fake එකක් බස්සලා. රූ වෙලා එන්නම් මෝල කුලප්පු කරල බෝර් කරල යන්නම් :rofl:.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුත් මචං බලන් ඉන්නේ අයිත කොටි නැගිටිනකම්. මහින්දට එක දිනන්න වුදදුවක් වෙයි කියාල. මුන්ට මොකක් කියන්න ඕනිද කියලා තෙරෙන්නෙ නැහැ. කාල්කන්නි. මු මෙකෙ ප්‍රසිද්ද මහින්ඩට කඩෙ යන එකක් ගෙ ෆෙක් එකක්. හරි සතුටු අති බොම්බයක් පුපුරනව නම්

    :yes: :yes: මහින්ද පැරදිච්ච නිසා ආයෙත් යුද්ධයක් එනකං ඉන්නේ. යුද්ධයක් ඇතිවෙන බවක් පෙනෙන්න නැත්තම් ඇති කරන්න හදන්නේ. :yes: