ම්ලේච්ඡ_සම්ප්‍රදාය

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇන්ටිගේ පෝස්ට්.....එම්.බි.බි.එස. ඇන්ටි, ඇන්ටි බි.බි.එස්. , අංකල් බි.බි.සී.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රාහුලගෙන් පසු බුදු රජාණන් වහන්සේ විසින් තහනම් කළ කුඩා දරුවන් මහණ කිරීමේ ම්ලේච්ඡ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකාවේ ඛේදනීය වීඩියෝ සාක්කිය..! හෙටම මේ කිරි දරු සාමනේර පැටියාට සාධාරණය ඉටු කරනු..!! (Video)
    child_sanga_abuse.jpg

    සිද්ධාර්ථයානන් බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු තම පියාගේ රාජ්‍යයට ගිය පසු සිද්ධාර්ථයාණන්ගේ දරුවා වූ රාහුල දායාද ඉල්ලමින් අතැඟිල්ලේ එල්ලී පසු පස ගමන් කිරීමෙන් අනතුරුව සිද්ධාර්ථයාණන් තම දරුවා වූ රාහුලට දායාදය මේ යැයි කියා රාහුලගේ භාරකාරත්වයෙන් නොවිමසා මහණ කර ගත් බවත් ඉන්පසුව රාහුලගේ සීයා වූ සුද්ධෝදන රජු එය වැරදි බව පෙන්වා දීමෙන් පසුව සිද්ධාර්ථයාණන් විසින් කුඩා ලමුන් වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව තම ශාසනයේ මහණ කර ගැනීම තහනම් කළ බවත් අප දන්නා ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
    නමුත් එය අද වන විට දුගී වැඩිහිටියන් ආත්ම ලාභය තකා තම දරුවන් බලහත්කාරයෙන් මහණ කරවමින් දරුවන් කෙරෙහි විකෘති ආකාරයෙන් ඵල දෙවන්නාවූ නීච ක්‍රියාවක් බවට පරිවර්තනය වී තිබේ. සංඝ සාසනයද එම විකෘතිය ඔවුන්ගේ ආත්ම ලාභය තකා පවත්වාගෙන යයි.
    බුද්ධාගමේ නිර්මාතෘ සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ විනය අනුව කුඩා දරුවන්, රාජ්‍ය සේවය හැර පියා ඉන් පලා යන වුන්, අංග විකලයන්, මනෝ විකෘතියෙන් පෙළෙන්නන්, රාජ ද්‍රෝහීන්, ආදීන් සංඝ සාසනයේ මහණ කර ගත නොහැකිය.
    ඒ සියල්ල තිබියදී දරුවන්ගේ අයිතිවාසිකම් නම් ජගත් ප්‍රඥප්තීන්ටත් අත්සන් කරමින් නමුත් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකමින් සිරි ලංකාවේ කුඩා දරුවන් මහණ කර ගැනීම රාජ්‍ය උත්සවාකාරයෙන් සිදු කරයි. මෙය සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ ද, වත්මන් ජගත් මානව හිමිකම් ප්‍රඥප්ති අනුවද සහමුලින්ම නීති විරෝධී වේ. වයස 16 ට අඩු සියලු දරුවන්ට දාරක අයිතිය මේ ශිෂ්ඨාචාර ලෝකය තහවුරු කර තිබේ.
    මෙහි දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ එකී මානව හිමිකම් උල්ලංඝණයේ උච්ඡතම ඛේදනීය අවස්ථාවකි. බලහත්කාරයෙන් මහන කර ගත් කුඩා දරුවෙකුට තම අම්මා සමග ගෙදර යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් මහණ කමේ තබා ගැනීමට දරන කෘෘර උත්සාහයක් මෙහි දැක්වේ.
    යහපාලන බලධාරීන් විසින් ඉටුකළ යුතු කාර්යයන් පසෙක තබා හෙටම මේ ම්ලේච්ඡ ක්‍රියාව නතර කළ යුතුය. මේ දරුවාට සාධාරණය ඉටු කළ යුතුය. සාධාරණය යනු අනෙකක් නොව නිවී සැනසිල්ලේ තම මව සමග ජීවත් වීමට මේ අසරණ දරුවාට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම ය. ආගම දෙවැනිය. දරුවන් උපදින්නේ ආගමක් අනුව නොවේ.
    කවුරුන් හෝ වේවා මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර සත්‍ය ලෝකයාට ප්‍රකාශ කළ පුද්ගලයාට සියළු සත්ත්වයන්ගේ පින් ලැබේවා..! මන්ද යත් සියළු සත්ත්වයන්ට දරුවෝ වෙති.. දරුවෝ වනාහී සත්වයාගේ අනාගතය ය. දාරක ස්නේහය මාතෘ පීතෘ ස්නේහයන්ට වඩා මූලිකය ය. නිර්මලය. අකලංකය. මෛත්‍රිය නම් චිත්තයේ ආරම්භය දාරක ප්‍රේමය ය. සියළු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම බුද්ධාගම ය

    අඩෝ අනතයා කොහෙන්ද ඉස්සුවේ ?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේකෙ ඉන්න සමහර එවුන්ට වීඩියෝ එක බලල දිවැස් පහළ වෙලා. මහණ කරලා තියෙන්නේ බලෙන්ලු. පන්සලේ තියාගෙන ඉන්නෙත් බලෙන්ලු. එහෙම නැතිනම් අඩන්න හේතුවක් නැතිලු. ඇයි යකෝ උඹල මීට කලින් පොඩි ළමයි අඩනවා දැකල නැද්ද? අඩන්න තියෙන එකම හේතුව බලෙන් හිරකරගෙන ඉන්න එකද? ඉස්කෝලෙ යන්න බෑ කියල හැමදාම අඩන ළමයි මේ ලංකාවේ කොච්ච්චර ඉන්නවද? දැන් මේ හාමුදුරුවන්ට ඉන්නම බැරිනම් සිවුරු ඇරලා ගෙදර යන්න පුළුවන්. එත් අර ළමයින්ට කොච්චර ඇඩුවත් ඉස්කෝලෙ නොයා ඉන්න හරි වෙන දෙයක් ඉගෙනගන්න හරි අවසර තියෙනවද? උන්ව නීති වලින්ම බලහත්කාරයෙන් ඉස්කෝලෙට දාල 90%ක් දෙනාට අනාගතයේ කිසිම වැඩක් නොවෙන විෂයවල් ටිකක් බලෙන් උගන්නනවා. එතකොට ඒක ඔය මහ ලොකු "ළමා අයිතිවාසිකම්" කඩ කිරීමක් නෙවෙයිද?

    තව එවුන් ටිකක් කියනවා බුදු හාමුදුරුවෝ කොහොම කිව්වත් පන්සල් වල බලෙන් මහණ කරනවලු. එහෙම කියන අය මහණ කරන පින්කමක් ජීවිතේට දැකල නැති ය. උන් හිතාගෙන එකත් ඉන්නේ ඉස්කෝලෙට බලෙන් ගෙනිහිල්ල පොතේ ලියල බාර දෙනවා වගේ වැඩක් කියල.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    AntiBBS හම්බයා මොනවා හරි කියල ත්රෙඅඩ් එකක් දානවා.කට්ටිය ඒකෙ හරි වැරැද්ද තෝරාබේරා ගන්න බැරුව මරා ගන්නවා.

    මේ විදියට ලංකාවේ කොහෙවත් බලෙන් මහන කරන්නේ නෑ.දෙමව්පියන්ගෙන් අවසරය තියෙන්න ඕන.
    නැත්නම් ළමයාගේ කැමැත්ත තියෙන්න ඕනේ.
    ළමා නිවාස වල ඉන්න ළමයි වත් එහෙම මහන කරන්නේ නැහැනේ.

    එක්කෝ මේ පොඩි සාමණේර නමගේ දෙමව්පියෝ අධික දිළිදු බව හින්දා සාසනේට පූජා කර වෙන්න පුළුවන්.
    දෙමව්පියෝ මතක්වෙලා මේ සාමණේර නම අඬනවා.
    හතර කේන්දරේ පලු වුනත් ළමය ලොකු මහත් වෙලා තමයි මහන කරන්නේ.
    අඩුම වයස 12-15 ත් අතර.
    ළමය කැමතිනම් ඊට අඩු වයසෙන්.

    මහන කරන කොට කරන වත්පිළිවෙත් දන්නා මිනිහෙක් කවදාවත් සිවුර බලෙන් අගේ පොරවල කියල ගොන් කතා කියන්නේ නෑ.
    එහෙම කියලා පව් සිද්ද කරගන්න එපා.

    මේකට රෙප්ලයි දාපු මේ දේට විරුද්ද මිනිස්සු ලංකාවේ එහෙම බලෙන් මහන කරන තැනක් පෙන්නන්න.
     
    මේ හාමුදුරුවෝ ගැන කිඹුල් කඳුළු හෙලන වැඩි දෙනෙක් හරි හමන් බෞද්ධයෝ වත් නෙවෙයි. ඒකයි ඔහොම "බලෙන් මහණ කරනවා" වගේ ගොන් කතා කියන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකෙ ඉන්න සමහර එවුන්ට වීඩියෝ එක බලල දිවැස් පහළ වෙලා. මහණ කරලා තියෙන්නේ බලෙන්ලු. පන්සලේ තියාගෙන ඉන්නෙත් බලෙන්ලු. එහෙම නැතිනම් අඩන්න හේතුවක් නැතිලු. ඇයි යකෝ උඹල මීට කලින් පොඩි ළමයි අඩනවා දැකල නැද්ද? අඩන්න තියෙන එකම හේතුව බලෙන් හිරකරගෙන ඉන්න එකද? ඉස්කෝලෙ යන්න බෑ කියල හැමදාම අඩන ළමයි මේ ලංකාවේ කොච්ච්චර ඉන්නවද? දැන් මේ හාමුදුරුවන්ට ඉන්නම බැරිනම් සිවුරු ඇරලා ගෙදර යන්න පුළුවන්. එත් අර ළමයින්ට කොච්චර ඇඩුවත් ඉස්කෝලෙ නොයා ඉන්න හරි වෙන දෙයක් ඉගෙනගන්න හරි අවසර තියෙනවද? උන්ව නීති වලින්ම බලහත්කාරයෙන් ඉස්කෝලෙට දාල 90%ක් දෙනාට අනාගතයේ කිසිම වැඩක් නොවෙන විෂයවල් ටිකක් බලෙන් උගන්නනවා. එතකොට ඒක ඔය මහ ලොකු "ළමා අයිතිවාසිකම්" කඩ කිරීමක් නෙවෙයිද?

    තව එවුන් ටිකක් කියනවා බුදු හාමුදුරුවෝ කොහොම කිව්වත් පන්සල් වල බලෙන් මහණ කරනවලු. එහෙම කියන අය මහණ කරන පින්කමක් ජීවිතේට දැකල නැති ය. උන් හිතාගෙන එකත් ඉන්නේ ඉස්කෝලෙට බලෙන් ගෙනිහිල්ල පොතේ ලියල බාර දෙනවා වගේ වැඩක් කියල.

    මම කියල තියන එකට උත්තරේ දීලා හිටපන් ඉස්කෝලේ උගන්නන දේවල් ගැන ඔහොම කියන්න කලින්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම කියල තියන එකට උත්තරේ දීලා හිටපන් ඉස්කෝලේ උගන්නන දේවල් ගැන ඔහොම කියන්න කලින්

    ත්‍රිකෝණමිතිය හරි බිලාවල් රාගය හරි කුකුල්ලු ඇති කරන රටවල ලැයිස්තුව හරි පාවිච්චි කරලා රස්සා කරන අය මේ ලෝකේ 1%ක් වත් ඉන්නවද? උන් ටික නිසා ඕවට කැමති, අකමැති, පුළුවන්, බැරි හැම ලමයටම ඕව බලහත්කාරයෙන් උගන්නන එක ඒ ළමයින්ට මානසික වදයක් නෙවෙයිද?

    මහණ වෙනවද නැද්ද කියන එක ලොකු උනාම තෝරාගන්න කියල උඹ කියනවනම් ඔය එක එක මගුල් ඉගෙනගන්න ඉස්කෝලේ යනවද කියලත් ලොකු උනාම තෝරාගන්න පුළුවන්නේ. කොහොමද ඉස්කෝලෙට විතරක් හැම එකාම පොඩි කාලේ බලෙන් යවන එක හොඳ වෙලා කැමති ළමයි මහණ වෙන එක වැරදි වෙන්නේ?
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බෞද්ධ අබෞද්ධ සැමට පැවිදි වීම ගැන අවබෝදයක් එන්න මේවා බලන්න.

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ත්‍රිකෝණමිතිය හරි බිලාවල් රාගය හරි කුකුල්ලු ඇති කරන රටවල ලැයිස්තුව හරි පාවිච්චි කරලා රස්සා කරන අය මේ ලෝකේ 1%ක් වත් ඉන්නවද? උන් ටික නිසා ඕවට කැමති, අකමැති, පුළුවන්, බැරි හැම ලමයටම ඕව බලහත්කාරයෙන් උගන්නන එක ඒ ළමයින්ට මානසික වදයක් නෙවෙයිද?

    මහණ වෙනවද නැද්ද කියන එක ලොකු උනාම තෝරාගන්න කියල උඹ කියනවනම් ඔය එක එක මගුල් ඉගෙනගන්න ඉස්කෝලේ යනවද කියලත් ලොකු උනාම තෝරාගන්න පුළුවන්නේ. කොහොමද ඉස්කෝලෙට විතරක් හැම එකාම පොඩි කාලේ බලෙන් යවන එක හොඳ වෙලා කැමති ළමයි මහණ වෙන එක වැරදි වෙන්නේ?

    ඔව් ඉන්නවා උබ කරන රස්සාව මොකක්ද කියල මම දන්නේ නෑ .. music කරන උන් ඕනේ තරම් ඉන්නව .. scientist ල engineers la , IT field එකේ අයත් ඉන්නව ඕනේ තරම් maths use කරන අනික උබට මොලයක් තියෙනවනේ තේරුම් ගන්න ඒ field දෙක ගැන විතරක් නෙමේ කරන ඕනෙම රස්සාවක් ඉස්කෝලේ උගන්නන විෂයකට අදාළ වෙන්ව කියල .. උබ රස්සාවක් කියපන් මම අදාළ වෙන්නේ මොන විශයෙන්ද උදව්වක් ලැබෙන්නේ මොන විශයෙන්ද කියල කියන්නම් ..

    හැම එකක්ම උගන්නන ඕනේ තමන් දක්ෂ තමන් ආස මොකේටද කියල දැනගන්න නැත්තන් කොහොමද දැනගන්නේ තමන් දක්ෂ මොකේටද කියල .. කැමති අකැමති බැරි පුළුවන් මොනවද කියල දන්ගන්න් තමා මුලින් උගන්නනේ එක තමා මම කියන්නේ උබට එක තේරෙන් නැද්ද .. තමන්ට maths බෑ කියල තේරෙන්න maths කරන්න එපායේ නැතුව කොහොමද maths බෑ කියල දැනගන්නේ .. තමන්ට music බෑ කියල තේරෙන්න music කරන්න ඕනේ .. තමන්ට list anylise කරන්න ඒවා ගැන විස්තර හොයන්න බෑ කියල තේරෙන්න ඒවා කරන්න ඕනේ
    එක තමා මම ඇහුවේ උබ 1 වසරට යනකොට උබට පුළුවන් මොනවද බැරි මොනවද කැමති මොනවද අකමැති මොනවද කියල උබ දැනගෙනද ගියේ කියල ..
    එක දැනගන්න තමා යම් තාක් දුරට හැම විෂයක්ම උගනන්නේ ..
    උබ කියන විදිහට පුළුවන් නං ලේසි තමා .. එතකොට පොඩි කාලේ ඉදලම අවශ්‍ය දේ විතරක් ඉගෙන ගන්න පුළුවන් .. එහම කොහොමද හොයාගන්නේ ? උබ ඉපදෙනකොට board එකක් ගහන ආවද මේ රස්සාව උබ කරන්න ඉන්නේ මට එකට අදාළ එක විතරක් උගන්නපන් කියල ..

    මහන වෙනවද නැද්ද මොකක්ද කරන්නේ කියල ඉගෙන ගන්න තමා ඉස්කෝලේ යන්න ඕනේ .. ඉස්කෝලේ බුද්දාගම හෝ ආගම උගන්නනේ එකට තමා
    මහන වෙන්නේ හෝ වෙනත් ආගමික දෙකට සම්බන්ද වෙන්නේ එකට ගැන තියන අවබෝදයෙන් නං ඒ ගැන ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් .. ඊට පස්සේ මහන වෙන්න පුළුවන් අවශ්‍ය නං ..

    තමන්ට පොඩි කාලෙම තේරිලා ඒ ගැන අවබෝදයෙන් මහන වෙන්වනං ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියල මම කියල තියනව .. එහෙම අය ගැන නෙමේ, කේන්දරේ පාලුයි හරි .. ගෙදර කන්න දෙන්න විදිහක් නැ හරි නිසා මහන කරන හෝ වෙනත් ආගමික ස්ථානයකට දෙන අය ගැනයි මම කියනේ

    අනික මහන වෙන එකයි ඉස්කෝලේ යන එකයි සමාන කරන්න බෑ කියන්නේ ඇයි කියලත් මම කියල තියනව .. ඉස්කෝලේ ගියාට ළමයෙක් වශයෙන් අනිත් අය කරන දේවල් අතපසු වෙන්නේ නෑ
    මහන වෙනවා කියන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ..
    ඇයි එහ්නන් මහන උන අය ඉගෙන ගන්නේ ? campus යන්නේ ? රස්සාවක් කරන්නද ඒවගෙන් ?
     
    Last edited:

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    පන්සල් වල සමලිංගික සින් යනවා කියන්නේ ඇත්තද බන්? කැම්පස් යන්න මහණ වෙච්ච ගමේ කොල්ලෙක් කිව්වෙ. ඌට ඇරියලු හාමුදුරුවෝ සෙට් එකක් ලේ එන්න. මූ මරිසියක් ගහනවද මන්දා අපිට :nerd:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

    :yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔව් ඉන්නවා උබ කරන රස්සාව මොකක්ද කියල මම දන්නේ නෑ .. music කරන උන් ඕනේ තරම් ඉන්නව .. scientist ල engineers la , IT field එකේ අයත් ඉන්නව ඕනේ තරම් maths use කරන අනික උබට මොලයක් තියෙනවනේ තේරුම් ගන්න ඒ field දෙක ගැන විතරක් නෙමේ කරන ඕනෙම රස්සාවක් ඉස්කෝලේ උගන්නන විෂයකට අදාළ වෙන්ව කියල .. උබ රස්සාවක් කියපන් මම අදාළ වෙන්නේ මොන විශයෙන්ද උදව්වක් ලැබෙන්නේ මොන විශයෙන්ද කියල කියන්නම් ..

    හැම එකක්ම උගන්නන ඕනේ තමන් දක්ෂ තමන් ආස මොකේටද කියල දැනගන්න නැත්තන් කොහොමද දැනගන්නේ තමන් දක්ෂ මොකේටද කියල .. කැමති අකැමති බැරි පුළුවන් මොනවද කියල දන්ගන්න් තමා මුලින් උගන්නනේ එක තමා මම කියන්නේ උබට එක තේරෙන් නැද්ද .. තමන්ට maths බෑ කියල තේරෙන්න maths කරන්න එපායේ නැතුව කොහොමද maths බෑ කියල දැනගන්නේ .. තමන්ට music බෑ කියල තේරෙන්න music කරන්න ඕනේ .. තමන්ට list anylise කරන්න ඒවා ගැන විස්තර හොයන්න බෑ කියල තේරෙන්න ඒවා කරන්න ඕනේ
    එක තමා මම ඇහුවේ උබ 1 වසරට යනකොට උබට පුළුවන් මොනවද බැරි මොනවද කැමති මොනවද අකමැති මොනවද කියල උබ දැනගෙනද ගියේ කියල ..
    එක දැනගන්න තමා යම් තාක් දුරට හැම විෂයක්ම උගනන්නේ ..
    උබ කියන විදිහට පුළුවන් නං ලේසි තමා .. එතකොට පොඩි කාලේ ඉදලම අවශ්‍ය දේ විතරක් ඉගෙන ගන්න පුළුවන් .. එහම කොහොමද හොයාගන්නේ ? උබ ඉපදෙනකොට board එකක් ගහන ආවද මේ රස්සාව උබ කරන්න ඉන්නේ මට එකට අදාළ එක විතරක් උගන්නපන් කියල ..

    මහන වෙනවද නැද්ද මොකක්ද කරන්නේ කියල ඉගෙන ගන්න තමා ඉස්කෝලේ යන්න ඕනේ .. ඉස්කෝලේ බුද්දාගම හෝ ආගම උගන්නනේ එකට තමා
    මහන වෙන්නේ හෝ වෙනත් ආගමික දෙකට සම්බන්ද වෙන්නේ එකට ගැන තියන අවබෝදයෙන් නං ඒ ගැන ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් .. ඊට පස්සේ මහන වෙන්න පුළුවන් අවශ්‍ය නං ..

    තමන්ට පොඩි කාලෙම තේරිලා ඒ ගැන අවබෝදයෙන් මහන වෙන්වනං ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියල මම කියල තියනව .. එහෙම අය ගැන නෙමේ, කේන්දරේ පාලුයි හරි .. ගෙදර කන්න දෙන්න විදිහක් නැ හරි නිසා මහන කරන හෝ වෙනත් ආගමික ස්ථානයකට දෙන අය ගැනයි මම කියනේ

    අනික මහන වෙන එකයි ඉස්කෝලේ යන එකයි සමාන කරන්න බෑ කියන්නේ ඇයි කියලත් මම කියල තියනව .. ඉස්කෝලේ ගියාට ළමයෙක් වශයෙන් අනිත් අය කරන දේවල් අතපසු වෙන්නේ නෑ
    මහන වෙනවා කියන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ..
    ඇයි එහ්නන් මහන උන අය ඉගෙන ගන්නේ ? campus යන්නේ ? රස්සාවක් කරන්නද ඒවගෙන් ?

    ඔය කියන රස්සා කරන අය ලෝකේ සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා කියල හිතනවානම් උඹ ඉන්නේ හීන ලෝකෙක. ඔය විද්‍යාඥයෝ කියන අයනම් එක්කෙනෙක්වත් ලංකාවේ නෑ. අර කැම්පස් වල එක එකාගේ පොත් වල තියෙන දේවල් උගන්නන අයයි ගෙඩි ජාති වල රසායනික සංඝටක හොයන අයයි විද්‍යාඥයෝ කියල හිතාගෙන ඉන්නවනම් උඹට වැරදිලා. විද්‍යාඥයෝ කියන්නේ තමන්ගේම සංකල්ප හදන අයට. උඹ අහල තියෙනවද "ජයතිලක නියමය" හරි "සෝමපාල සමීකරණය" හරි වගේ නම් තියෙන එකක්වත්?

    දැන් අවුරුදු 100ක් විතර තිස්සේ ලංකාවේ විද්‍යාව උගන්නලත් අපේ රටේ එක විද්‍යාඥක්වත් හැදිලා නෑ. ඕලෙවෙල් ලියන ළමයින්ගෙන් 43%ක් ම ගණන් පේල්. එහෙම වෙන්නේ ළමයින්ගේ අති බහුතරයක් ළඟ මේ විශයවල් වලට කැමත්තක්වත් ඇත්ත හැකියාවක්වත් නැති නිසා. එහෙම තියෙද්දිත් ඒවා අවුරුදු 11ක් ම ළමයින්ට බලෙන් උගන්නනවා. ළමයෙකුට ඕව පුළුවන් ද බැරි ද කැමති ද අකමැති ද කියල දැනගන්න අවුරුදු 11ක් උගන්නන්න ඕනෙද?

    දැන් "ඉස්කෝලේ උගන්නන විෂයවල් තමයි මේ ලෝකේ ළමයින්ට ඉගෙනගන්න සුදුසු එකම දැනුම, ඒකෙන් පිට කිසිම වැදගත් දෙයක් නෑ" කියල තීරණය කරේ කවුද? ඉස්කෝලේ උගන්නනේ නැති දේවල් ළමයකුට ඉගෙනගන්න ඕනේ උනොත් ඒක කරන්න ඕනේ හවස හරි නිවාඩු දවස් වල හරි විතරයි කියල කියන්නේ මොන බලයක් පිටද? ඉස්කෝලේ උගන්නන දැනුම එච්චරටම "දේව භාෂිතයක්ද?"

    ඉස්කෝලේ උගන්නන බුද්ධාගමට වඩා වෙලාව යොදල ඒක ඉගෙනගන්නයි එකට අදාළ පිළිවෙත් පුරන්නයි කැමති ළමයින්ට මහණ වෙන්න ඉඩ දෙන එක තමයි ළමා අයිතිවාසිකම් වලට ගරු කරනවානම් කරන්න තියෙන්නේ. එහෙම නැතුව "ඉස්කෝලේ උගන්නන විශයවල් සහ ඒවාට යොදන කාලය සර්ව සම්පූර්ණයි" කියල හැම ලමයටම ඉස්කෝලේ යන්න බල කරන එක නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    උබ අහන ප්‍රශ්නෙට උත්තර දෙන නැනේ .. මම කිව්වනේ ඕනේ රස්සවක් කියපන් මොකක්ද උදව් වෙන විෂය කියල කියන්නන් කියලා .. එහෙම කියන නැතුව බොරු දේවල් කියවන්න එපා .. ගණන් වලින් උගන්නනේ ගණන් හදන එකම නෙමේ තර්කන හැකියාව වගේ දේවල් දියුණු වෙනේන්ත් ගන්න හින්ද ..අනික scientist වෙන්න විතරද ගණන් ඕනේ .. teachers ල කොච්චර උන්න්ව්ද උන්ට ගණන් ඉංග්‍රීසි සිංහල ඕනේ නැද්ද ..nurse ල කොච්චාර ඉන්වද උන්ට ඉංග්‍රීසි ඕනේ නැද්ද

    ඔව් අඩු ගානේ o/l වෙනකන් වත් උගන්න ඕනේ තමා බැරිද පුලුවන්ද කියල තේරෙන්න නැත්තන් උබ හිතන් ඉන්නේ 1,2 වසර වල උගන්න එකතු කිරීම අඩු කිරිමෙන්ට් තේරුම් ගන්න පුළුවන් කියලද ගණන් වලට කැමතිද නැද්ද කියල .. උබ ගණන් කියල හිතන් ඉන්නේ ඒවාද

    උබ කියන්නේ එතකොට සමිකරන්යක් හරි නියමයකට හරි නම තියන උන් විතරයි විද්‍යාඥයෝ කියලද .. කලින් ය හොයාගෙන තියන ඒවා උදව්වෙන් වැඩ කරන උන් කව්ද එතකොට .. තමන්ගේම සංකල්ප හදන කොටසක් ඉන්නව ඒගොල්ලොන්ට කියන්නේ නියයත්මක විද්‍යාඥයෝ (theoretical scientist ) .. තව කොටසක් ඉන්නව ඒ නියමයවල් වලින් පරීක්ෂණ කරන අය (practicle scientist ) .. තව කොටසක් ඉන්නව දැනට හොයාගෙන තියන ඒවගෙන් නිර්මාණ කරන ය ඒ ය තමා engineers ල .. හැම විද්‍යාඥයෝ ම අලුත් දේවල් හොයන්න ගිහිම ඒවගෙන් ප්‍රජෝයන ගන්නේ කව්ද

    ලංකාවේ විද්‍යාඥයෝ ඕනේ තරම් අදාළ field වල ප්‍රසිද්ද ලෝකෙට වැඩ කරපු උන් ඉන්නව හොයල බලපන් ..උන් ඒ අදාළ field වල ප්‍රසිද්දයි
    සිරිල් පොන්නප්පෙරුම ,මොහාන් මුනසිනහ ,චන්දිම ගෝමස් මලික් පිරිස්,චන්ද්‍ර වික්රමසින්ගේ වගේ උන් ගැන හොයල බලපන් , සමීකරණ වල නම් තියෙන්නේ කියෙන් කි දෙනගේද කියල උබ දන්නවා ඇති ඒවා දන්නවනං ඒ කොයි කාලේ හිටපු උන්ගේද කියල නිකන් ගොන් කතා කියන්න එපා බන් සමිකරනෙක නම නැති උනා කියල scientist කෙනෙක් නෙමේ කියල ..
    ප්ලේටෝ ගේ නමට සමීකරණ තියනවද ? මාරි කියුරිට
    Shuji Nakamura,Hiroshi Amano,Isamu Akasaki මුන් තුන් දෙනා තමා ගිය පාර physics nobel prize එක හම්බෙලා තියෙන්නේ .. මුන්ගේ නම තියන සමිකරනයි නියමයි හොයල කියපන් මට . අයි උබ කියන විදිහට උනුත් විද්‍යාඥයෝ නෙමේනේ

    ළමයට යමක් තේරුම් ගන්න පුළුවන් කාලේ තමා o/l විබාගේ තියෙන්නේ .. උබ කියන්නේ එක තවත් කලින් තියන්න ඕනේ කියලනන් කොයි කාලේද තියන්න ඕනේ කියල යෝජනා කරපන් ..
    1, 2 හොදයිද එතකොට අවරුදු 2නෙ .. ළමයි එතකොට දන්නේ ගණන් කියල එකතු කිරීම අඩු කිරීම විතරයි
    අනික o/l වලින් maths fail වෙන්නේ උන්ට හැකියාවක් නැති හින්දම නෙමේ සමහර උන්ට උගන්නන ගුරුවරුවත් නැති හින්ද .. මොකද බලපන් town වල ප්‍රධාන පාසල් වල o/l maths result මොනවද කියල ගොඩක් ඒවගේ ඔක්කොම pass එකයි දෙන්නයි fail එතකොට උබ කියනේ ගමේ උන්ට හැකියාව නෑ උන්ට බැරි හින්ද fail වෙන්නේ .. එතකොට town වල උන් ඔක්කොම වගේ pass වෙන්නේ උන්ට හැකියාව තිබිල කියලද .. උන්ට උගන්නන උන් ඉන්නව එකත් හේතුවක් කියල උබ අමතකා කරලා

    කව්ද එහෙම කියන්නේ .. ඉස්කෝලේ උගන්නනේ සාමාන්යෙන් වැදගත් වෙන විෂයන් .. ඊට වැඩි දේවල් ඉගෙන ගන්න ඕනේ නං ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් ... මම හිතනවා උබ දැන්ව කියල 1.30 ට ඉස්කෝලේ ඇරෙනවා කියල .. ඇයි නිවාඩු දවස් වල ඉගෙන ගන්නේ වෙන දවස් වලටත් ඕනේ නං ගෙදර ඇවිත් ඉගෙන ගන්න පුළුවන් .. අවශ්‍යනං නං ඉස්කොලේදීත් තමන්ට ආස දෙයක් උගන්න නැති දෙයක් තියනවනං පුස්තකාල වලින් හොයන්න පුළුවන් .. ඒවා ගැන දන්නා ගුරුවරු ඉන්නවනං අහගන්න පුළුවන් .. දැන් උබ කියන්නේ මහන උනාම විෂයන් උගන්නන නෑ කියලද .. අධ්‍යාත්මික දේවල් විතරද උගන්නනේ .. පිරිවෙනකට ගිහින් බලපන් .. එක තමා මම ඇහුවේ එහ්නන් හමුදුරුවොත් ආයේ tution class හිටන් එන්නේ මොකද කියල

    පොඩි කාලෙම අවබෝදයෙන් මහන වෙනවනං එක ප්‍රශ්නයක් නෑ කියල කියල තියනවනේ මම මම කිය්නෙන් කේන්දරේ පාලුයි හරි කන්න දෙන්න නෑ හරි කියල මහන කරන එක ගැන කියල කිවනේ

    උබ කියන විදිහට බුද්දාගම ගැන හිතල අදාල පිළිවෙත් පුරන්න එහෙම එච්චර දෙයක් ගැන හිතල මහන වෙන කෙනා එලගට අම්ම ඉල්ලලා අඩයි කියල හිතනවද
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?

    හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.

    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?

    punchi lamayekuta puluwanda yako jiwithaya gana theeranayak ganna ? mama nam kiyanne punchi lamai mahana karana eka waradi kiyala.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ආර්තික අපහසුතා නිසාත් දෙමව්පියො දරුවන්ව මහන කරවනවා
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි.

    දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය, බාර්ලි වගා කරන රටවල් වල ලැයිස්තුව එහෙම මිනිස්සු 10%කගෙවත් අනාගතයට වැදගත් වෙනවද?

    මචන්ලා ළමයින්ව ඉස්කෝලේ යවන්න එපා මීට පස්සේ..මූ ගාවට යවපල්ලා... :rofl::rofl::rofl: