මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹ එක්ක වාද කරන එක මෝඩකමක්. මම කවදාවත් බොරු බන කියල නැහැ. බුදුබණ මම ඒ අයුරින් පිළිපදින කෙනෙක්. මම කොහෙවත් වෛරය වපුරලා නැහැ. ක්‍රෝධය වපුරලා නැහැ. ඉරිසියා කරලා නැහැ. උඹයි බන කියන ගමන් මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න යන්නේ. උඹයි මිනිහෙක්ව ගින්දරෙන් රෝස් කරන පින්තුර දැම්මේ. මම නෙවෙයි. බන කියනවනම් ඒ විදිහට ජීවත් වෙයන්. මින් මතුවට උඹ එක්ක මම වාදයට එන්නේ නැහැ. එත් කොයිම වෙලාවක උනත් උඹ ත්‍රිපිටකය බොරු කරපු උදවියගේ බන මෙතන ප්‍රචාරය කරන්න හදනවනම් එතන යටින් මගේ comment එක වටෙනවාමයි. එකට හේතුව උඹල අපේ අහිංසක බෞද්ධයෝ මුලා කරන එක නැවත්වීම විතරයි. වෙන කිසිම ක්රෝදයක් වෛරයක් මට උඹ එක්ක නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. අවසානයේ මම තීරණය කරනවා උඹත් දමිත් කාරියවසම් වගේම පිස්සෙක් කියල. මෙතනින් එහා උඹ මට විරුද්දව ලියන කිසිම දෙකට මම උත්තර ලියන්නේ නැහැ. මොකද මොලේ විකාර වෙච්ච පිස්සෙක් එක්ක තර්ක කරන එක මෝඩකමක්.



    polwattacom හිස් පුරුෂයෝ මොනවාද මෙ කියන්නේ. ඔබ බුද්ධාගමට හා සංඝයාට අපහාස කරණවා පමනයි.
    පිස්සු මටද උබටද. ඔබ තුමාට මානසික වෛද්‍ය උපකාර අවෂ්‍යයි වගේ.

    එකදෙයක් කරුනාවෙන් ඉල්ලන්න කැමති. සංඝයාට නිඝන්ටයෝ කියලා නින්දා කරණ්න එපා.

    නිඝංට නාතපුත්ත හමයි කිව්වේ එලවලුයි බතුයි පමනක් වලදන්න කියලා නැත්නම් පවුසිද්දවෙනවා කියලා. එ වගේම දෙවදත්තත් ඉල්ලලා හිටියා මෙක ශික්ෂාපදයක් ලෙස පනවන්න කියලා. මෙය බුදුරාජානන් වහන්සේ නොකරපු හින්දා දෙවදත්තයා සංඝබෙදය සිද්දකලා.

    කෙසෙවෙතත් ඔබ තුමාට අපි අනුකම්පා කරණවා.




    .
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    tuzki-bunny-emoticon-016.gif
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මිට අමතරව අපි මාංශ අනුභව නොකරනවානම් මානසික සහනයක් පවතී. එනම් අපගේ කරුණාව සහ මෛත්‍රිය ද වැඩිවේ. එබැවින් බොහෝ අවාසි පවතින, මේ කෑම, අපි කළ යුතුද යන්න ඔබම තීරණය කරන්න. අප මේ දුකෙන් නිදහස් වීමට කැමතිනම් (සමහරු අකමැති බැවිනි) මේ අපගේම සහෝදරයන් වැනි සතුන් කා දමා අපගේ උදරය අමු සොහනක් නොකරගන්න.

    සම්පුර්ණ ඇත්ත.. මමත් අවුරුදු 3කට කිට්ටු කාලයක් මස් මාළු නොකා හිටිය.. හිතට පුදුම සහනයක් තියෙන්නේ.. ලෙඩ හැදෙන්නේ පවා හරිම කලාතුරකින්.. :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Every action has a reaction . That is the nature of universal energy[not god]. That is set by Universal energy for its equilibrium [balance] . SO STOP KILLINGS OF ANIMALS. THAT IS GOOD FOR YOUR FUTURE . YOU CAN UNDERSTAND IT BY LOOKING AT TWO VIDEOS ABOVE.
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබඳ කරුණාවක් නොමැති නම් කුමක් කරන්නද?

    Proud to be vegetarian..
    Repped ++++
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබඳ කරුණාවක් නොමැති නම් කුමක් කරන්නද?