මාංශ භක්ෂක සත්තු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    අනිත් සත්තු ගොදුරු කරගත්තම, ඒකටත් කර්ම විපාක හට ගන්නවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඔව්...පැහැදිලි කරන්න තරම් දැන් මට මතක නෑ ඕවා වෙන කෙනෙක් පැහැදිලි කරයි.හැබයි එහෙම වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    CaptureLion.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    කර්ම විපාක කිව්වේ මොකක්ද
    අපේ හිතේ හට ගන්න සිතුවිලි, මතු අනාගතේ අපි මුහුණ දෙන ජීවිතය කොයි වගේ එකක් වෙන්ඩෝනද කියල තීරණය කරනව
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔව්. චේතනාහන් භික්කවේ... කම්මන් වදාමි චේතනාව නැති තැන කර්මයක් නැත. කුරුමානං අල්ලලා ගානට ගොදුර දැහගනීම චේතනාවෙන්ම කරන දෙයක්. කිඹුලා උනත් කට ඇරගෙන වරු ගණන්ඉන්නේ ගොදුරක් දැහගැනීමේ චේතනාවෙන් තමා. ඒක නිසා අකුසලය සිදුවෙනවා. ඒකයි කියන්නේ සතර අපායට වැටෙන්න වැඩ කරගන්න එපා කියල. මොකද ආයේ ගොඩ ඒම ඉතාම අපහසු දෙයක්.
     
    මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
    ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    matat shaka bakshaka wenna ona ban asa na mas kanna
    a unata rasayne ban

    epa wenawa ban
    කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්‍රාචිචර රහද

    මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
    ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
    වෙනසක් තියනවා
    නිතරම ඔහෙම වෛරයෙන් ඉද්දි ඩිප්‍රෙෂන් වෙනවා කොහොමත්
    මෛත්‍රි වඩපන්
    හැමවෙලෙම
    එකෙන් හිතට රිනාත්මක අදහස් එන එක සෑහෙන්න අඩුවෙනවා
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
    ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
    ක්‍රියාව සිදු නොවුනත් චේතනාව අයහපත් නිසා අකුසලයක් සිදුවෙනවා. එකයි කියන්නේ හතුරෙකුටවත් සාප කරන්න එපා කියල මෛත්‍රි කරන්න කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්‍රාචිචර රහද
    කකුල් මස් කෘතිමව නිෂ්පාදනය කලොත්
    ඒත් බැරිනං අජිනමොටෝ ටිකක් දා ගනින්
    කියන තරං අවුලක් නෑ අජිනමොටෝවල, ඇරත් ඒක වෙජිටේරියන්
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    අපේ හිතේ හට ගන්න සිතුවිලි, මතු අනාගතේ අපි මුහුණ දෙන ජීවිතය කොයි වගේ එකක් වෙන්ඩෝනද කියල තීරණය කරනව
    එහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.
    ඉතිං වර්තමානය තීරණය වෙන්නේ අතීතය අනුව නං අපි දැන් සතෙක් මරනවා නං ඒ සතා එහෙම මැරෙන්නේ ඒ සතාගේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.අපි එහෙම සතා මරන්නෙත් අපේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
    ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
    කකුල් මස් කෘතිමව නිෂ්පාදනය කලොත්
    ඒත් බැරිනං අජිනමොටෝ ටිකක් දා ගනින්
    කියන තරං අවුලක් නෑ අජිනමොටෝවල, ඇරත් ඒක වෙජිටේරියන්
    මට මස්මාලු හොදට කන්න කියලා ඩොක්ට කීවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    එහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.
    ඉතිං වර්තමානය තීරණය වෙන්නේ අතීතය අනුව නං අපි දැන් සතෙක් මරනවා නං ඒ සතා එහෙම මැරෙන්නේ ඒ සතාගේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.අපි එහෙම සතා මරන්නෙත් අපේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.
    ඔව් නේද
    හබැයි සතා මරන හින්ද තව කර්මයක් ඉදිරියට එනව
    අනික අපි මුහුණ දෙන හැම සිද්ධියක්ම අතීත කර්මයක් නිසා කියල කියන්ඩත් බෑ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්‍රාචිචර රහද?
    කුකුල් මස් වලට තුන පහ, ලුණු නොදා කාල බලල තියනවද ?? මෙලෝ රහක් නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔව්. චේතනාහන් භික්කවේ... කම්මන් වදාමි චේතනාව නැති තැන කර්මයක් නැත. කුරුමානං අල්ලලා ගානට ගොදුර දැහගනීම චේතනාවෙන්ම කරන දෙයක්. කිඹුලා උනත් කට ඇරගෙන වරු ගණන්ඉන්නේ ගොදුරක් දැහගැනීමේ චේතනාවෙන් තමා. ඒක නිසා අකුසලය සිදුවෙනවා. ඒකයි කියන්නේ සතර අපායට වැටෙන්න වැඩ කරගන්න එපා කියල. මොකද ආයේ ගොඩ ඒම ඉතාම අපහසු දෙයක්.

    ethakota kohomada bn e saththu jewath wenne? un e karanne pana gata gaha ganna eka neda?
    minissu mas kana ekai saththu dadayam karana ekai 2k mama hithanne.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මස් මාළු හොදට කාපන් බන් උබ කැමති නම්. උබ දඩයමේ ගිහින් කන්නේ නෑ නේ කොහොමත්..
    උබ ගිය ආත්මේ මස් කෑවද ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේක හරියටම කියන්න අමාරුයි නේද, මොකද සතර අපායට වැටෙන්නේ කර්මය නිසා, එකේ වෙන හැම දේම තමන්ගේ කාර්ම ගෙවෙන්න වෙන දේවල්.
    සත්ව මරණ චේතනාවත් එක්ක අනිවාර්යෙන් පවක් වෙන්නව ඇති, හැබැයි එක මනුස්සයෙක් වෙලා කරන කර්මයක තරම් ලොකු වෙන්න බෑ නේද? මොකද සතෙක්ව මරාගන්නේ අහාරයට ගන්නනේ.වෙන විකල්පයක් නැති නිසා.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ethakota kohomada bn e saththu jewath wenne? un e karanne pana gata gaha ganna eka neda?
    minissu mas kana ekai saththu dadayam karana ekai 2k mama hithanne.
    ඔයා දැන් කියාවි සිංහයා මස් කන්නේ බඩ ගින්නටයි, උට තණකොළ කන්න බෑනේ කියල. ඔව් හරි. උ කරපු පවු වල හැටියට තමා උට ආයේ ගැලවීමක් නැති වෙන්නම වැඩේ සෙට් වෙලා තියෙන්නේ. තිරිසන් ආත්ම උනත් සමහර සත්තු ඉන්නවා ඊළඟ ආත්මේ තිරිසන් ලෝකෙන් මිදෙන්න පුළුවන් විදියට කර්ම විපාකය ලැබිල තියන. උදා : ඇතා. ඔය මාංශ භක්ෂක සතුන්ගේ මරණාසන්න චේතනාව වෙන්නෙත් ගොඩක් වෙලාවට ගොදුරක් ගැන සිතීම තමා. සිංහයෙක් වයසට ගිහිල්ල වැහැරිලා දඩයමක් කරගන්න බැරි තරමට දුබල වුනාම උගේ හිතේ තියෙන්නෙම අනේ මට සතෙක් මරන් කන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලම තමා. ඉතින් ඊලග ආත්මෙත් සොරිම තමා.
     
    Similar threads