අපේ හිතේ හට ගන්න සිතුවිලි, මතු අනාගතේ අපි මුහුණ දෙන ජීවිතය කොයි වගේ එකක් වෙන්ඩෝනද කියල තීරණය කරනවකර්ම විපාක කිව්වේ මොකක්ද
මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?ඔව්. චේතනාහන් භික්කවේ... කම්මන් වදාමි චේතනාව නැති තැන කර්මයක් නැත. කුරුමානං අල්ලලා ගානට ගොදුර දැහගනීම චේතනාවෙන්ම කරන දෙයක්. කිඹුලා උනත් කට ඇරගෙන වරු ගණන්ඉන්නේ ගොදුරක් දැහගැනීමේ චේතනාවෙන් තමා. ඒක නිසා අකුසලය සිදුවෙනවා. ඒකයි කියන්නේ සතර අපායට වැටෙන්න වැඩ කරගන්න එපා කියල. මොකද ආයේ ගොඩ ඒම ඉතාම අපහසු දෙයක්.
කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්රාචිචර රහදmatat shaka bakshaka wenna ona ban asa na mas kanna
a unata rasayne ban
epa wenawa ban
වෙනසක් තියනවාමම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
ක්රියාව සිදු නොවුනත් චේතනාව අයහපත් නිසා අකුසලයක් සිදුවෙනවා. එකයි කියන්නේ හතුරෙකුටවත් සාප කරන්න එපා කියල මෛත්රි කරන්න කියල.මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
කකුල් මස් කෘතිමව නිෂ්පාදනය කලොත්කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්රාචිචර රහද
එහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.අපේ හිතේ හට ගන්න සිතුවිලි, මතු අනාගතේ අපි මුහුණ දෙන ජීවිතය කොයි වගේ එකක් වෙන්ඩෝනද කියල තීරණය කරනව
මම ඌව මරණව කියල හිතන එකයි, ඇත්තටම මරණ එකයි අතර වෙනසක් නැද්ද ?
ඇත්තටම කරගන්ඩ බැරි වුණාට අපි කොච්චරනං හිතෙන් ඕක මැරියං කියනවද...
මට මස්මාලු හොදට කන්න කියලා ඩොක්ට කීවාකකුල් මස් කෘතිමව නිෂ්පාදනය කලොත්
ඒත් බැරිනං අජිනමොටෝ ටිකක් දා ගනින්
කියන තරං අවුලක් නෑ අජිනමොටෝවල, ඇරත් ඒක වෙජිටේරියන්
ඔව් නේදඑහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.
ඉතිං වර්තමානය තීරණය වෙන්නේ අතීතය අනුව නං අපි දැන් සතෙක් මරනවා නං ඒ සතා එහෙම මැරෙන්නේ ඒ සතාගේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.අපි එහෙම සතා මරන්නෙත් අපේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.
කුකුල් මස් වලට තුන පහ, ලුණු නොදා කාල බලල තියනවද ?? මෙලෝ රහක් නෑ.කුකුල් මස් ටිකක් අනාගෙණ බත් කද්දි ක්රාචිචර රහද?
ඔව්. චේතනාහන් භික්කවේ... කම්මන් වදාමි චේතනාව නැති තැන කර්මයක් නැත. කුරුමානං අල්ලලා ගානට ගොදුර දැහගනීම චේතනාවෙන්ම කරන දෙයක්. කිඹුලා උනත් කට ඇරගෙන වරු ගණන්ඉන්නේ ගොදුරක් දැහගැනීමේ චේතනාවෙන් තමා. ඒක නිසා අකුසලය සිදුවෙනවා. ඒකයි කියන්නේ සතර අපායට වැටෙන්න වැඩ කරගන්න එපා කියල. මොකද ආයේ ගොඩ ඒම ඉතාම අපහසු දෙයක්.
ඔයා දැන් කියාවි සිංහයා මස් කන්නේ බඩ ගින්නටයි, උට තණකොළ කන්න බෑනේ කියල. ඔව් හරි. උ කරපු පවු වල හැටියට තමා උට ආයේ ගැලවීමක් නැති වෙන්නම වැඩේ සෙට් වෙලා තියෙන්නේ. තිරිසන් ආත්ම උනත් සමහර සත්තු ඉන්නවා ඊළඟ ආත්මේ තිරිසන් ලෝකෙන් මිදෙන්න පුළුවන් විදියට කර්ම විපාකය ලැබිල තියන. උදා : ඇතා. ඔය මාංශ භක්ෂක සතුන්ගේ මරණාසන්න චේතනාව වෙන්නෙත් ගොඩක් වෙලාවට ගොදුරක් ගැන සිතීම තමා. සිංහයෙක් වයසට ගිහිල්ල වැහැරිලා දඩයමක් කරගන්න බැරි තරමට දුබල වුනාම උගේ හිතේ තියෙන්නෙම අනේ මට සතෙක් මරන් කන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලම තමා. ඉතින් ඊලග ආත්මෙත් සොරිම තමා.ethakota kohomada bn e saththu jewath wenne? un e karanne pana gata gaha ganna eka neda?
minissu mas kana ekai saththu dadayam karana ekai 2k mama hithanne.