මාකටිං එක්ස්පීරියන්ස්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මාකටිං එක්ස්පීරියන්ස්

    ඩිරෙක්ට් මාකටිං එක්ස්පීරියන්ස් තියන අය ඉන්නවද මහරගම.කොට්ටාව,පන්නිපිටිය අවට.
    පඩියයි කොමිස් එකයි දෙන්නම්..


    TEXT UR DETAILS..

    0766437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙ සාරි මාකට් කරන්න තමා හොයන්නේ..
    මගෙම මාකටිං කන්සෙප්ට් එකකට..
    එක සාරියක් විකිනුවොත් රුපියල් 100 ක් දෙනවා..
    මම දැනටත් දවසට සාරි 10 ක් විකුනනවා ගේමක් නැතුව..වැඩිය කට්ටකුත් නොකා..
    ඒත් මට තව මේ වොලියුම් එක වැඩි කරගන්න ඕනේ..
    කවුරුහරි දෙන්නෙක් විතර ඕනේ කාලේ අපතේ නොයවා මේ වැඩේ කරගන්න..
    මොකද සාරිනේ..
    ගෑනු අදිනවා සේරම..
    ඉතින් මට එක තැනක හුගක් වෙලා යනවා..
    දවසට 50 ක් විතර විකුනන්න පුලුවන් එක 10 න් විතර නවතිනවා..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Uba business kiyak karanawada bn.


    සෑහෙන්න..
    කිසි දෙයක් බෑ නෑ මගේ..
    දැන් තමා ෆෝස් එකක් හොයන්නේ..
    තනියම කාලෙ යනව වැඩී..
    අනික නිවාඩු දවස් වලට ඩෝ ටු ඩෝ විසිට් කරන්නත් ඕනේ..