කොහොමද මචන් උඹ project වලට client ල හොයා ගන්නේ? freelance platform වලින් විතරද? නැත්නම් advertising වලින්ද? Freelance platform වලට පිටින් client ල හොයා ගන්න කොහොමද ?. මම website එකක් හදල Adwords ට්‍රය් කරා එක පාරක් but වැඩක් වුනේ නැහැ. idea එකක් දීපන්.


