මට හම්බන්තොට යන්න වෙලා තියනවා වැඩකට. මට ගෙදර ඉදන් මාකුබුරට ටිකක් දුරයි. මාකුබුරෙන් හයිවේ එකේ යන්න තමා ඉන්නේ. මාකුබුරේ පාර්කින් එකේ මගේ බයික් එක දාලා යන්න බැලුවේ. එහෙම ගියොත් අවුල්ද? එහෙම කරපු අය ඉන්නවද?
eka eththaඑකම අවුල අව්ව තමා
කවර් එකක් නැ
thanksදාලා යන අයනම් ඉන්නවා.
thanksAke nam gate 1k thiyanawa sikkoth ekka
thanks
ehnm awlk neMama Sunday vehicle eka daala Galle gihin awa. Ude 8ta wage daala re 7ta gaththe. Parking 200 charge kala. Ethana Safe.
ow ne. awlk ne ehnmEthana අවුලක් නෑ ගොඩක් උන් දාලා යනවා
Security හොඳයි. යනකොට numbers එහෙම register කරගන්නව
ow.wessath set wenwaneඑකම අවුල අව්ව තමා
කවර් එකක් නැ
ow nehසික්කෝ ඉන්නවා නම් දාපන්. සික්කටත් කීයක් හරි දීලා පලයන් බය වෙන්න දෙයක් නෑ.
ehnm baya wenna deyak aththema. awwai wessai thama hebeiDala yanna math bike eka ude dala galle gihin ra awilla gannaw
Yako okunta salli dila purudu karaganna epa , apitamai karadare okun salli walata huru kalamaසික්කෝ ඉන්නවා නම් දාපන්. සික්කටත් කීයක් හරි දීලා පලයන් බය වෙන්න දෙයක් නෑ.
boru danna epa hutto..bike godak ussanawa
sikkata salli dunne nathnam uta 1000 one
nathnam bike eka badu banis
ething park kalara playan salli nodiboru danna epa hutto..
un salli ganne na, kawruth denawa dakalath na..
habai kisi awlak na katawath park ekata yanna denneth na Yana wahane number okkoma liyanna athulata ganne, camera watema..
eliyata gannakota Ara token eka balanawa ussanna ba.