මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම

  • Total voters
    152
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මෙහෙමයි ඉතිං මෙලොරහක් නැතිව නිකන් තියෙන එකෙක් වැඩක් ගන්න දන්න එවුන්ට දීලා බදු වශයෙන් හරි අපිට ලාභයක් එන එක හොඳයි නෙ. ඊට පස්සෙ ඔය වරායෙ නැව් එද්දි මන් කිව්වෙ අර සමාගමෙන් ගත්තායින් පස්සෙ උන් හරියට කළොත් වරායෙ නැව් එද්දි වරාය විකුණාලා ගත්තා වගෙ කීප ගුණයක ලාභයක් එන ව්‍යාපෘති වලට දොර ඇරෙවි. උඹලාට කියන්න ඔනෙ නැහැ නේ කොළඹ අද තියෙන තත්වෙට ෆොර්ම් වීමට බලපාපු ප්‍රධානම සාධකෙ තමා කොළඹ වරාය. ඉස්සර රජකාලෙ කොළඹ ගැන එච්චරම ඇහැන්නෙ නැහැ නේ ?? සිංගප්පූරුව ඔය තත්වෙට එන්න ප්‍රධානම හෙතුව එහි පිහිටීම .එම පිහිටීමට වටිනාකම හම්බ වෙන්නෙ වරායෙන්. ඉතිං කොහාර හරි ප්‍රයොජනයක් ගන්න පුළුවන් එවුන්ට විකුණලා වරාය බිසී වෙද්දි නිකන්ම හම්බන්තොට නැගලා යාවි. ඊට පස්සෙ අර හම්බන්තොට හදලා තිබ්බ ප්‍රයොජනයක් නැති එව්වායෙ ප්‍රයොජනෙ නිකන්ම එවි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මටත් තියන ප්‍රශ්නේ. වරාය පාඩු නම්, නැව් නැත්තම් චීන්නු වරාය අරගෙන මොනවද කරන්න යන්නේ. :oo:

    නැව් නැත්තෙ නැහැ .නැව් ගෙන්න ගන්න අපෙ උන් දන්නෙ නැහැ. ඔය සමාගමහ්ට් නාවුක කටයුතු සම්බන්ධ සමාගමක්. මොන ලබ්බක් කරලා හරි ඔය වරාය ෆොර්ම් උනොත් අනෙක් සෙරම හම්බන්තොට වැඩකට නැහැ කියපු ව්‍යාපෘති වල ප්‍රයොජනෙ ලැබෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහෙමයි ඉතිං මෙලොරහක් නැතිව නිකන් තියෙන එකෙක් වැඩක් ගන්න දන්න එවුන්ට දීලා බදු වශයෙන් හරි අපිට ලාභයක් එන එක හොඳයි නෙ. ඊට පස්සෙ ඔය වරායෙ නැව් එද්දි මන් කිව්වෙ අර සමාගමෙන් ගත්තායින් පස්සෙ උන් හරියට කළොත් වරායෙ නැව් එද්දි වරාය විකුණාලා ගත්තා වගෙ කීප ගුණයක ලාභයක් එන ව්‍යාපෘති වලට දොර ඇරෙවි. උඹලාට කියන්න ඔනෙ නැහැ නේ කොළඹ අද තියෙන තත්වෙට ෆොර්ම් වීමට බලපාපු ප්‍රධානම සාධකෙ තමා කොළඹ වරාය. ඉස්සර රජකාලෙ කොළඹ ගැන එච්චරම ඇහැන්නෙ නැහැ නේ ?? සිංගප්පූරුව ඔය තත්වෙට එන්න ප්‍රධානම හෙතුව එහි පිහිටීම .එම පිහිටීමට වටිනාකම හම්බ වෙන්නෙ වරායෙන්. ඉතිං කොහාර හරි ප්‍රයොජනයක් ගන්න පුළුවන් එවුන්ට විකුණලා වරාය බිසී වෙද්දි නිකන්ම හම්බන්තොට නැගලා යාවි. ඊට පස්සෙ අර හම්බන්තොට හදලා තිබ්බ ප්‍රයොජනයක් නැති එව්වායෙ ප්‍රයොජනෙ නිකන්ම එවි.

    මීට වඩා හොද ගිවිසුමකට ගියානම් තමයි හොද රඡයට 40 % වත් හිමිකාරිත්වය දෙන්න තිබුනේ අනිත් එක අවු 198 ක් වැඩි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මීට වඩා හොද ගිවිසුමකට ගියානම් තමයි හොද රඡයට 40 % වත් හිමිකාරිත්වය දෙන්න තිබුනේ අනිත් එක අවු 198 ක් වැඩි
    අවුරුදු 198ට ඔකුන් ඔක උදුකුඩක් ඉතුරු නොවෙන්න වැඩේ සෙට් කරනවා. අනික අවු:198කට මේ ලොකේ කොයි තරම් වෙනස් වෙයිද? දැන් තියන නැව් තාක්ශනය කොච්චර යල් පනීද? එහ්ම බලපුවහම මේක සල්ලි ස්ත්‍රිර තැන්පත් දැම්මා වගේ වැඩක්. ෆික්ඩ් ගානක් හම්බවෙයි තමන්ට උඩ බලන් හිටියත්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් වරාය අපරාදයක් සල්ලි නාස්තියක් කිව්ව් නේද ? එතකොට මේක හැදුවටත් වඩා ලොකු ගානකට බද්දට හරි චීන ගන්නේ ජෝලියටද ?:baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    Wickremesinghe, however, believes he can make Hambantota work – as good as Shenzhen, in fact. “When we took over, the port couldn’t even meet the recurring expenses, let alone debt repayment. We had a long discussion with the Chinese government over turning around this white elephant.

    A plan was drawn up for the industrialization of Hambantota, including freeing up to 50 sq km of land for an industrial estate for Chinese companies.

    The Chinese side proposed a refinery, an LNG and cement plant, and a dockyard. China Merchants has asked for land to develop backward logistics as they have done in Shenzhen,” he said.

    But surely, Hambantota, in the southern tip of Sri Lanka and in one of the most backward areas of the country, cannot match Shenzhen’s locational advantage?

    “Why not? I had been to Shenzhen in 1979, it was a paddy field. I was travelling by train from Canton [Guangzhou] to Hong Kong. I went there again in 1987 and saw how it had transformed from a small fishing village. I must say Hambantota today, is more developed than Shenzhen in 1979.”

    - http://www.scmp.com/week-asia/geopo...ina-sri-lanka-relations-are-getting-new-wings
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉන්න අය ගැන හිතන්නේ නැතුව ප්ලෑන් ඒක බලන්න චීන්නුන්ගේ

    3O7S6JD.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබගේ අදහස අගනේය. නමුත් වචන බාවිතයේදි මීට වඩා සැලකිලිමත්වන්න..
    ඔය වචනත් හොද වැඩි....මෙවගේ ජාතික අපරාද කරන එවුන්ට යන්ඩ අලුතෙන් අපායවල් හැදෙයි....

    වරායක් ගත්ත සමාගමකය මෙතන නැව් සේවා දෙන්න තව වැඩි දියුණු කරන එක සුලු දෙයක් එතකොට නැව් සේවා වලට කොලබට නැව් එන එක නැතිවේවි.
    ඔක තමයි වෙන්නෙ දැනට කොලබට නැවු එන්නෙ, හම්බන්තොට වරාය පාස් කරගෙන, එහෙ ඔපන් කරපු ගමන් තෙල් පුච්චගෙන කොලබට එන්ඩ නැවු කාරයන්ට පිස්සු නැනෙ, ඔක නොතේරෙනවද මේ වද අගමැතියට....ඔක මොන ජාතියෙ තිරිසනෙක්ද කියල හිතාගන්ඩවත් බැ මට...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපරාදේ ඔකට චීන්නු ගාව ගත්තේ. කොහොමත් චීන්නු කපටියි. උන් මුල ඉදන්ම ඔක ගහන්න ඇත්තෙම කෙල ගලාගෙන කවදාහරි අයිතිවෙන බව දැනගෙන. උන් බූරුවො නෙමෙයිනේ ඔතන බිස්නස් නැ කියලා උන් දැනගෙන ඔක ගන්නේ.

    ඕක තමයි මචන් කාටත් නොතේරෙන ඇත්ත
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan umba sales contract eka, eka gana karapu amathyansha waartha, kalin financial statements ehema kiyewwada oya theeraneta enna. apitath kiyawanna copiyak deepan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;21006159 said:
    දැන් වරාය අපරාදයක් සල්ලි නාස්තියක් කිව්ව් නේද ? එතකොට මේක හැදුවටත් වඩා ලොකු ගානකට බද්දට හරි චීන ගන්නේ ජෝලියටද ?:baffled:
    වද තිරිසනා මේ පාර රටම විකුනල තමයි පස්ස බලන්නෙ... ලක්ශ 62කේ මීහරක්ටත් එතකොට හරි වෙනස උදා වෙයිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආන්ඩු දෙකම හාවා කරලා චීනා උගේ ගමන යනවා. :(
    දැන් මහින්දද චීනෙට වරාය වික්කෙ???? එහෙමද දැන් කියන්ඩ හදන්නෙ??
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙහෙමයි ඉතිං මෙලොරහක් නැතිව නිකන් තියෙන එකෙක් වැඩක් ගන්න දන්න එවුන්ට දීලා බදු වශයෙන් හරි අපිට ලාභයක් එන එක හොඳයි නෙ. ඊට පස්සෙ ඔය වරායෙ නැව් එද්දි මන් කිව්වෙ අර සමාගමෙන් ගත්තායින් පස්සෙ උන් හරියට කළොත් වරායෙ නැව් එද්දි වරාය විකුණාලා ගත්තා වගෙ කීප ගුණයක ලාභයක් එන ව්‍යාපෘති වලට දොර ඇරෙවි. උඹලාට කියන්න ඔනෙ නැහැ නේ කොළඹ අද තියෙන තත්වෙට ෆොර්ම් වීමට බලපාපු ප්‍රධානම සාධකෙ තමා කොළඹ වරාය. ඉස්සර රජකාලෙ කොළඹ ගැන එච්චරම ඇහැන්නෙ නැහැ නේ ?? සිංගප්පූරුව ඔය තත්වෙට එන්න ප්‍රධානම හෙතුව එහි පිහිටීම .එම පිහිටීමට වටිනාකම හම්බ වෙන්නෙ වරායෙන්. ඉතිං කොහාර හරි ප්‍රයොජනයක් ගන්න පුළුවන් එවුන්ට විකුණලා වරාය බිසී වෙද්දි නිකන්ම හම්බන්තොට නැගලා යාවි. ඊට පස්සෙ අර හම්බන්තොට හදලා තිබ්බ ප්‍රයොජනයක් නැති එව්වායෙ ප්‍රයොජනෙ නිකන්ම එවි.

    ඕක මේලෝ රහක් නැතිව නිකන් තිබ්බේ නැහැ පුතේ .ඕනෑම වරායක් 100% වැඩ කරන්න කාලයක් යනවා .මේ කාලය ඔකේ ඉන්න නිලදාරීන්ගේ දක්ෂතාව මත සහ පලකයෝන්ගේ දක්ෂතාව මත අඩු වැඩි වෙනවා .

    දැන් ඕක දීල තියෙන්නේ අවුරුදු 99 කටලු නේද ?ඊට පස්සේ ඕක අපිට ලැබුනම වාසි වෙයිද ? අවුරුදු 99 වෙද්දී ලංකාවක් කියල එකක් තියෙයිද දන්නෙත් නැ:lol::lol:

    ගවපලානේ සන්වර්දනේ ඕක තමා .තියෙන එව්ව් විකුණන් කාල කොටි ගන්න වාහනයි උතසව ව්ලටටි වියදම් කරනවා .මදි හරිය අපිට බදු පිට බදු ගහල හොයාගන්නවා .උබලා තාමත් කඩේ යනවා :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    අවුරුදු 198ට ඔකුන් ඔක උදුකුඩක් ඉතුරු නොවෙන්න වැඩේ සෙට් කරනවා. අනික අවු:198කට මේ ලොකේ කොයි තරම් වෙනස් වෙයිද? දැන් තියන නැව් තාක්ශනය කොච්චර යල් පනීද? එහ්ම බලපුවහම මේක සල්ලි ස්ත්‍රිර තැන්පත් දැම්මා වගේ වැඩක්. ෆික්ඩ් ගානක් හම්බවෙයි තමන්ට උඩ බලන් හිටියත්.

    ඔය කාලෙ ඇතුලත අනිවා ලොක යුද්ධයක් සෙට් වෙනවා කවුරු එපා කිව්වත්,
    සමහරක් විට චීනා කල් තියා එකට රෙඩි වෙනවාද දන්නෙත් නැහැ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්න අය ගැන හිතන්නේ නැතුව ප්ලෑන් ඒක බලන්න චීන්නුන්ගේ

    3O7S6JD.jpg

    කොහොමත් මේක උන්ගේ පෑලැන් එකනේ නිව් ස්ලික් රොඩ් උන් උන්ගේ ගමන යනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මහින්දද චීනෙට වරාය වික්කෙ???? එහෙමද දැන් කියන්ඩ හදන්නෙ??
    නැ. මහින්ද ලව්වා උන්ට ඔනා පොට් එකේ වරාය හැදෙව්වා.. හැබැයි මහින්ද උන්ට වරාය දුන්නේ නැ.. ඒ නිසා අලුත් ආන්ඩුවට කියලා මහින්ද නොදුන්න වරාය උන් ලියාගත්තා. දැන් හාවා වෙලා තියෙන්නේ චීනද ආන්ඩුවද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් තියන ප්‍රශ්නේ. වරාය පාඩු නම්, නැව් නැත්තම් චීන්නු වරාය අරගෙන මොනවද කරන්න යන්නේ. :oo:

    Unge industries tika genaeama waraya boost wela rbawa nikanma. Singapore yana baw tika gennagaththa gaman wade iwarai