මාගරීන් - Margarine

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබලගෙ ගෙවල්වල ‌fridge එකේ මේ වෙලාවෙ තියෙන මාගරීන් එක අරන් බලල මෙතන කොමෙන්ටුවක් දාන්න ඕක හදල තියෙන්නේ මොන තෙල් වර්ගෙයෙන්ද කියල..:):) product/brand එකේ නම අත්‍යාවශ්‍යම නැැහැ.. සමික්ෂණ නෙවෙයි නිකන් දැනගන්න අහන්නේ

    1616595844781.png
    1616595870154.png
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මාගරින් ගෙන් නෑ ගෙදරට,ඇත්තටම මාගරින් වල තියෙන ගුණ මොකක්ද
    Margarine = plant-based oil = unsaturated fat
    Butter = dairy = saturated fat
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    උබලා රස කර කර කන කේක් වලට දාන මාගරීන් එක ගැන හොයලා බලපන්.
    ජීවීතේට කේක් කන්නේ නැති වෙයි.
    කෘතීම තද කහ මිශ්‍ර ඉටි සහිත මාගරීන් එකක් දාන්නේ..
    ගාන අඩුයි කේක් ගොඩයි අතට ලාබායි..
    තනිකරම වස පිලිකා කාරක

    මමත් අහලා තියෙන්නේ මෙහෙම,

    ඇස්ට්‍රා එකට වඩා මේක hodad
    ඇස්ට්‍රා එකට වඩා ෆ්ලෝරා එක හොදයි හැබැයි ගනන් නේ බන්..:eek:
    අනික ඕක චීස් වගේ රසක් එන්නේ.. :love2:
    නිකන් කන්නත් පුලුවන්..
    රසයි
    ------ Post added on Mar 24, 2021 at 8:48 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,852
    113
    34
    Kalutara
    උබලා රස කර කර කන කේක් වලට දාන මාගරීන් එක ගැන හොයලා බලපන්.
    ජීවීතේට කේක් කන්නේ නැති වෙයි.
    කෘතීම තද කහ මිශ්‍ර ඉටි සහිත මාගරීන් එකක් දාන්නේ..
    ගාන අඩුයි කේක් ගොඩයි අතට ලාබායි..
    තනිකරම වස පිලිකා කාරක

    ඒ දාන්නේ හයිකො. වාසනා කේක් වගේ ජරාවල් හදන්නේ ඒකෙන්..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලා රස කර කර කන කේක් වලට දාන මාගරීන් එක ගැන හොයලා බලපන්.
    ජීවීතේට කේක් කන්නේ නැති වෙයි.
    කෘතීම තද කහ මිශ්‍ර ඉටි සහිත මාගරීන් එකක් දාන්නේ..
    ගාන අඩුයි කේක් ගොඩයි අතට ලාබායි..
    තනිකරම වස පිලිකා කාරක


    ඇස්ට්‍රා එකට වඩා ෆ්ලෝරා එක හොදයි හැබැයි ගනන් නේ බන්..:eek:
    අනික ඕක චීස් වගේ රසක් එන්නේ.. :love2:
    නිකන් කන්නත් පුලුවන්..
    රසයි
    ------ Post added on Mar 24, 2021 at 8:48 PM
    ea bala cake ban hama ekakma ehema ne. hoda kadekin cake ganin. oya pare tiyana hama kadema tiyana cake hoda ne. fab, wage Cheka cake nikan bakery habana cake wala wenasa ramen danenawa. attama man dan danne lankawe hoda kada monawada kiyala. me wage ratwala nam cake walata danne butter. mostly.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    ඒ මොකෑ?
    යුනිලීවර් වැඩ කරන කෙනෙක්ගෙන් අහපන්කෝ ඇස්ට්‍රා ගැන..
    ඌ කියලා දෙයි..
    උන්වත් කන්නේ නෑලූ..
    යුනීලීවර් වැඩ කරපු ලෙක්චර් බුවෙක් කියලා දුන්නේ ..
    වසලු තනිකරම ,
    ඇස්ට්‍රා , ලයිෆ්බෝයී සබන් , ඕවා ඔක්කොම වස ලු.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,852
    113
    34
    Kalutara
    යුනිලීවර් වැඩ කරන කෙනෙක්ගෙන් අහපන්කෝ ඇස්ට්‍රා ගැන..
    ඌ කියලා දෙයි..
    උන්වත් කන්නේ නෑලූ..
    යුනීලීවර් වැඩ කරපු ලෙක්චර් බුවෙක් කියලා දුන්නේ ..
    වසලු තනිකරම ,
    ඇස්ට්‍රා , ලයිෆ්බෝයී සබන් , ඕවා ඔක්කොම වස ලු.
    අජිනමොටෝ වගේ මිත්‍යාවක්ද දන්නේ නෑ. 🙄
     
    • Like
    Reactions: charitha2011