මමත් අහලා තියෙන්නේ මෙහෙම,
ඇස්ට්රා එකට වඩා මේක hodad
Apparently, both Astra Margarine and Flora bread spread are manufactured by the same company; Upfieldprofessional. One becomes "poisonous" other is "better". Strange.
මමත් අහලා තියෙන්නේ මෙහෙම,
ඇස්ට්රා එකට වඩා මේක hodad
ඒ දාන්නේ හයිකො. වාසනා කේක් වගේ ජරාවල් හදන්නේ ඒකෙන්..
කේක් හදන එකෙක්ම තමා බන් සීන් එක පෙන්නලා දුන්නේ..ea bala cake ban hama ekakma ehema ne. hoda kadekin cake ganin. oya pare tiyana hama kadema tiyana cake hoda ne. fab, wage Cheka cake nikan bakery habana cake wala wenasa ramen danenawa. attama man dan danne lankawe hoda kada monawada kiyala. me wage ratwala nam cake walata danne butter. mostly.
ලෙඩ ගැන විස ගැන දැන උන්නත් , බඩේ ගින්න හැදුන ගමන් ඕනී දෙයක් ගිලලා දානවා බන්Everything which are made in
Corn oil
Sunflower oil (unless its organic which never happen in sri lanka)
RBD
Cooking
Hydrogenated ( biscuits / Cakes / Cookies etc )
Soy oil
Refined oil
ALmost everything is trans fat
therefore it causes cancers / heart attacks / CKD / IBS / You name it ....it has it!
ඇස්ට්රා එක යුනිලීවර් නේද,ෆ්ලෝරා එකත් උන්ද කරන්නේ නෑ නේදApparently, both Astra Margarine and Flora bread spread are manufactured by the same company; Upfieldprofessional. One becomes "poisonous" other is "better". Strange.
ඔව් උන් තමා බන් කරන්නේ.. - Uniliverඇස්ට්රා එක යුනිලීවර් නේද,ෆ්ලෝරා එකත් උන්ද කරන්නේ නෑ නේද
Not sure whether this is a different Astra.ඇස්ට්රා එක යුනිලීවර් නේද,ෆ්ලෝරා එකත් උන්ද කරන්නේ නෑ නේද
දැන් එන Astra එක unilever දඇස්ට්රා එක යුනිලීවර් නේද,ෆ්ලෝරා එකත් උන්ද කරන්නේ නෑ නේද
ඇස්ට්රා ෆැක්ට්රි එක ගිනිගත්තට පස්සේ ඇස්ට්රා හැදුවේ Pyramid Wilmar එකෙන්දැන් එන Astra එක unilever ද
දන්න විදිහට නම් යුනිලීවර්,බලමු හරියටම දන්න කෙනෙක් කියයිදැන් එන Astra එක unilever ද
දන්න විදිහට නම් යුනිලීවර්,බලමු හරියටම දන්න කෙනෙක් කියයි
This.nutrient-rich plant and seed oils
View attachment 117545
ගිය අවුරුද්දෙ මැයි වල ඇස්ට්රා වෙනම කොම්පැනියකට දුන්නෙදන්න විදිහට නම් යුනිලීවර්,බලමු හරියටම දන්න කෙනෙක් කියයි
taste eken kiyanna puluwan. menna me wage kadawal wala nam hodama ewa tianwa. breadtalk wahanwa kihyala dakka. kohoma unath quality cake dry ne. moise ekak tiyanwa. ea wage butter taste eka tiyanwa. lankawe nam godak adui butter use karanwa. habei natteth ne.කේක් හදන එකෙක්ම තමා බන් සීන් එක පෙන්නලා දුන්නේ..
ඌ මාගරින් එකක් අරන් කාලා බලන්න කීවා..
තනිකරම ඉටි බන් තියෙන්නේ..
අනික ඌ කියනවා හොද මාගරින් දාලා රසට ගුනට හදන්න පුලුවන්ලු ,
හැදුවට දෙන්න අමාරුයි ලාබයක් නෑලු ලොකුවට.
මිල වැඩීලු..
කොහොමද බන් හොයා ගන්නේ හොද ඒවා දාලාද නැද්ද කියලා.