මාගෙ ප්‍රනාමය.....!

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කටවුට් පෝස්ටර් හදාගෙන.... thread එක පුරා ආලෝ ආලෝ... පගාව ඉල්ලන උන්ට රේප් දිදී උබට සප් එක දුන්න මට එක රේප් එකක් නැ ඔයි :dull::dull::dull:

    දැන් ඉතින් දින්නනේ... දැන් දීපිය රේප් :angry::angry::angry::rolleyes:
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ජොනී බට්ට;16532725 said:
    කටවුට් පෝස්ටර් හදාගෙන.... thread එක පුරා ආලෝ ආලෝ... පගාව ඉල්ලන උන්ට රේප් දිදී උබට සප් එක දුන්න මට එක රේප් එකක් නැ ඔයි :dull::dull::dull:

    දැන් ඉතින් දින්නනේ... දැන් දීපිය රේප් :angry::angry::angry::rolleyes:
    onna dunna :lol:උබෙත් උදව්ව ලොකු හයියක් උනා මචන් මට.....:):)
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ko salakanawa kiyapuwa..

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    තාම බඩු අවිත් නෑහෑ මචන් ආපු ගමන් දෙන්නම්..කොහෙ ඉතුරු වෙන්නද බන් පගාව දිපු දිමට ...කොටු පුරොගෙන ඔය ඉන්නෙ කබෙ අදින තෑනට ඈවිත් පිට ඔට්ටු අල්ලපු උන්....රෙප් ගත්තා නෙමෙයි ගිල්ලා සෙට් එක??:lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Ela ............. :)


    aaa elz elz

    බ්ලැක් ටුලිප් පිලට මගෙන් සුබ පැතුම්..

    බ්ලැක් ටුලිප් පිලට මගෙන් සුබ පැතුම්..
    thanx machan...ලෑබෙන දෙයක් ලෑබෙයි..තවම රෙප් වලින් දුප්පත් මම ඔක්කොම ඉවරයි..අපු ගමන් උබලගෙ කොටස ලෑබෙයි:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඈයි යකො උබත් මගෙ ටිම් එකෙනෙ..අපි තමයි දිනුවෙ..අපිට වොට් කල ඔක්කොම දිනුවා...සමහරු ආගම් ඈදලා අරගෙනත් චන්ද ඉල්ලන්න ආවා..එකෙන්ම උන් හෑලුනා:lol:

    කෝ කෝ රේප් අපෙ ටිම් එකෙ එවුන් සලකපල්ලා :P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව
    Sleepy01.gif