රෙප් ගහක් හිටෙව්වා ගෙදර පිටිපස්සෙ..හිටු එකෙන් රෙප් ගෙඩි හෑදුනාම දෙන්නම්...![]()


ඔන්න ඔහෙ නත්තලටත් අදිමුද බන් පොඩි කබයක්?
තාම පොඩි පැලයක්ද අවුරු ගානක් බලන් ඉන්න වේයි වගේ

හෑබෑයි පුතො උබල එකෙක්වත් රොවියට පෙන්න නම් ඉන්න එපා..තරගෙන් පස්සෙ රොවිය ඈදපු කබෙ අරන් උබල වගෙ රෙප් ගිලපු උන්ව හොයනවලු එල්ලන්න එ කබෙන්ම
තාම පොඩි පැලයක්ද අවුරු ගානක් බලන් ඉන්න වේයි වගේ

යාළුවා;16533404 said:එහෙනං කෙප්ප නොකිය හිටු![]()

එ මගෙ නායකත්ව ම0ඩලයෙ සාමජිකයො මචන්..සුපිරි බුලට් ටිකක්...තවම දෙපෑත්තෙන් ගිලපු රෙප් ටික දිරව ගන්න බෑරුව තටම තටම ඉන්නෙ...කොටු දෙකෙ උන් කොටු හතර උනා
තෝ බ්ලැක්ටියුලිප් ගෙ මාද්‍ය ප්‍රකාශකද
උබලටත් තරගයක් සෙට් උනොත් කියපන් අපෙ සෙට් එක බස්සල වෑඩෙ දෙන්නම්..
ඔන්න ඔහෙ නත්තලටත් අදිමුද බන් පොඩි කබයක්?![]()


හෑබෑයි පුතො උබල එකෙක්වත් රොවියට පෙන්න නම් ඉන්න එපා..තරගෙන් පස්සෙ රොවිය ඈදපු කබෙ අරන් උබල වගෙ රෙප් ගිලපු උන්ව හොයනවලු එල්ලන්න එ කබෙන්ම![]()



වෙසක් එකට තොරනක් තමා අදින්න වෙන්නෙ...ඔලුබක්කො නටමුද ?කල් වැඩි වගේ
වේසක් එකට අදිමු![]()

මන් රොවින්ගේ පැත්තෙන් රෙප් ගත්තේ නැලු ඔන්න![]()


අපි නොදන්න මොනර තෑන්න
...උබගෙ සහයොගය අති විශිශ්ට විදිහට මට නම් ලෑබුනා..එකට වචන නෑහෑ ස්තුති කරන්න මචන්


රෙප් ස0වර්දනය වෙනකම් ඔහොම ටිකක් ඉවසල හිටු..දිපු දිමට තව ඉතුරු වෙලා තියෙන්නෙ අහවල් එක විතරයිපොරොන්දු වු දේවල් ලබා දියව්..![]()


රෙප් ස0වර්දනය වෙනකම් ඔහොම ටිකක් ඉවසල හිටු..දිපු දිමට තව ඉතුරු වෙලා තියෙන්නෙ අහවල් එක විතරයි![]()

අලුත් අවුරුද්දට කෑට ගහල කියක් හරි හොයාගන්න තිබුනු චාන්ස් එක නම් නෑති උනා![]()
දැන් දිනලා උබට මොනවද ලැබුනේ?![]()

..තරගය අතරතුර හොද ශො එකක් නම් බෑලුවා..එකෙ නම තමා "ඉතිහාස ගත පාවාදිම"

අලුත් අවුරුද්දට කෑට ගහල කියක් හරි හොයාගන්න තිබුනු චාන්ස් එක නම් නෑති උනා..තරගය අතරතුර හොද ශො එකක් නම් බෑලුවා..එකෙ නම තමා "ඉතිහාස ගත පාවාදිම"
![]()

අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව![]()
තෝ බ්ලැක්ටියුලිප් ගෙ මාද්‍ය ප්‍රකාශකද
එ මගෙ නායකත්ව ම0ඩලයෙ සාමජිකයො මචන්..සුපිරි බුලට් ටිකක්...තවම දෙපෑත්තෙන් ගිලපු රෙප් ටික දිරව ගන්න බෑරුව තටම තටම ඉන්නෙ...කොටු දෙකෙ උන් කොටු හතර උනාඋබලටත් තරගයක් සෙට් උනොත් කියපන් අපෙ සෙට් එක බස්සල වෑඩෙ දෙන්නම්..
![]()
ඔබ වෑනි දිරිය පුතුන්ගෙ සහය තව තව මට ලෑබෙවා කියලා පතනවා..මල්ලි හරි මල්ලි..දන්සෑල් තියෙන්නෙ පොලිමෙ ඉදන් හරි කන්න තමයි...යාළුවා;16534199 said:
මම නායකයො තෝරන දවසෙ රොවියට පුල් සප් එක දීල, පළවෙනි දවසෙ රෝවියගේ උන්ගෙන් රෙප් එකතු කරගන අනිත් දවසෙ අපේ ටීම් එකට බැස්ස.
![]()
