මාගෙ ප්‍රනාමය.....!

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව
Sleepy01.gif
DontKnow01.gif
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව
Sleepy01.gif
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෙප් ගහක් හිටෙව්වා ගෙදර පිටිපස්සෙ..හිටු එකෙන් රෙප් ගෙඩි හෑදුනාම දෙන්නම්...:angry:

    :P:P
    තාම පොඩි පැලයක්ද අවුරු ගානක් බලන් ඉන්න වේයි වගේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :P:P
    තාම පොඩි පැලයක්ද අවුරු ගානක් බලන් ඉන්න වේයි වගේ
    හෑබෑයි පුතො උබල එකෙක්වත් රොවියට පෙන්න නම් ඉන්න එපා..තරගෙන් පස්සෙ රොවිය ඈදපු කබෙ අරන් උබල වගෙ රෙප් ගිලපු උන්ව හොයනවලු එල්ලන්න එ කබෙන්ම:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    තෝ බ්ලැක්ටියුලිප් ගෙ මාද්‍ය ප්‍රකාශකද:frown:
    එ මගෙ නායකත්ව ම0ඩලයෙ සාමජිකයො මචන්..සුපිරි බුලට් ටිකක්...තවම දෙපෑත්තෙන් ගිලපු රෙප් ටික දිරව ගන්න බෑරුව තටම තටම ඉන්නෙ...කොටු දෙකෙ උන් කොටු හතර උනා:)උබලටත් තරගයක් සෙට් උනොත් කියපන් අපෙ සෙට් එක බස්සල වෑඩෙ දෙන්නම්..:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෑබෑයි පුතො උබල එකෙක්වත් රොවියට පෙන්න නම් ඉන්න එපා..තරගෙන් පස්සෙ රොවිය ඈදපු කබෙ අරන් උබල වගෙ රෙප් ගිලපු උන්ව හොයනවලු එල්ලන්න එ කබෙන්ම:lol:

    මන් රොවින්ගේ පැත්තෙන් රෙප් ගත්තේ නැලු ඔන්න :P:P:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මන් රොවින්ගේ පැත්තෙන් රෙප් ගත්තේ නැලු ඔන්න :P:P:lol:
    :lol::lol::lol:අපි නොදන්න මොනර තෑන්න:angry:...උබගෙ සහයොගය අති විශිශ්ට විදිහට මට නම් ලෑබුනා..එකට වචන නෑහෑ ස්තුති කරන්න මචන්:):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රෙප් ස0වර්දනය වෙනකම් ඔහොම ටිකක් ඉවසල හිටු..දිපු දිමට තව ඉතුරු වෙලා තියෙන්නෙ අහවල් එක විතරයි:angry::angry:

    :lol:
    දැන් දිනලා උබට මොනවද ලැබුනේ? :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :lol:
    දැන් දිනලා උබට මොනවද ලැබුනේ? :P
    අලුත් අවුරුද්දට කෑට ගහල කියක් හරි හොයාගන්න තිබුනු චාන්ස් එක නම් නෑති උනා:(:(..තරගය අතරතුර හොද ශො එකක් නම් බෑලුවා..එකෙ නම තමා "ඉතිහාස ගත පාවාදිම":lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අලුත් අවුරුද්දට කෑට ගහල කියක් හරි හොයාගන්න තිබුනු චාන්ස් එක නම් නෑති උනා:(:(..තරගය අතරතුර හොද ශො එකක් නම් බෑලුවා..එකෙ නම තමා "ඉතිහාස ගත පාවාදිම":lol::lol:

    :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එ මගෙ නායකත්ව ම0ඩලයෙ සාමජිකයො මචන්..සුපිරි බුලට් ටිකක්...තවම දෙපෑත්තෙන් ගිලපු රෙප් ටික දිරව ගන්න බෑරුව තටම තටම ඉන්නෙ...කොටු දෙකෙ උන් කොටු හතර උනා:)උබලටත් තරගයක් සෙට් උනොත් කියපන් අපෙ සෙට් එක බස්සල වෑඩෙ දෙන්නම්..:lol:

    මම නායකයො තෝරන දවසෙ රොවියට පුල් සප් එක දීල, පළවෙනි දවසෙ රෝවියගේ උන්ගෙන් රෙප් එකතු කරගන අනිත් දවසෙ අපේ ටීම් එකට බැස්ස.

    Happy4.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16534199 said:

    මම නායකයො තෝරන දවසෙ රොවියට පුල් සප් එක දීල, පළවෙනි දවසෙ රෝවියගේ උන්ගෙන් රෙප් එකතු කරගන අනිත් දවසෙ අපේ ටීම් එකට බැස්ස.

    Happy4.gif
    ඔබ වෑනි දිරිය පුතුන්ගෙ සහය තව තව මට ලෑබෙවා කියලා පතනවා..මල්ලි හරි මල්ලි..දන්සෑල් තියෙන්නෙ පොලිමෙ ඉදන් හරි කන්න තමයි...:lol: