මාගෙ telegram එකට මොකෙක් හරි 2 step දාලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බෝලාගේ device එක master device එක නම් ඔය reset එක දීලා, තැරි ගැහිලා යන්ට අනිත් device වල access අයින් කරන්න device termination එකත් දෙන්න. 😏 කිරි ගහට අහවල් එකෙන් ඇන්නා වගේ දවස් 7න් reset වෙලා තියෙයි ඕං.... 🤗
    මේ කියන්නෙ 2 step on කියලා තියන එකට ගිහිල්ලා ෆොගෙට් පාස්වර් කියන එක දෙන්න කියලා ද බං
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,038
    12,201
    113
    🌎
    otp අවුල තියෙන්නෙ airtel වගෙ එව නේ මම නම් කරෙ හච් එකට එකවුන්ට් එක හදල number change කරා airtel වලට එතකොට premium ඔන උනෙ නෑ code එක දෙනව
    mobitel number ekak bn
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ කියන්නෙ 2 step on කියලා තියන එකට ගිහිල්ලා ෆොගෙට් පාස්වර් කියන එක දෙන්න කියලා ද බං
    ඔව් බම්, දීලා එකේ එන reset සීන් එක දීලා දාපම් බම් සුන්දරයෝ 😏
     
    • Love
    Reactions: Bam

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඔව් ඔව් .

    කියන්න මොකක්ද කරන්නෙ මං
    Solution nam danne ne.. FB eke post ehema dekala 2FA dagatte
    Thamath login attempt enawa.. Code eka gahanava un hariyata.. password dala hinda account eka berila thiyenavam.
    Mobitel ekatalu godak wenne..
     
    • Love
    Reactions: Bam