මේ කියන්නෙ 2 step on කියලා තියන එකට ගිහිල්ලා ෆොගෙට් පාස්වර් කියන එක දෙන්න කියලා ද බංබෝලාගේ device එක master device එක නම් ඔය reset එක දීලා, තැරි ගැහිලා යන්ට අනිත් device වල access අයින් කරන්න device termination එකත් දෙන්න.කිරි ගහට අහවල් එකෙන් ඇන්නා වගේ දවස් 7න් reset වෙලා තියෙයි ඕං....
![]()