මාගේ ක්රිකට් චින්තනය




දැන් නම් එපා වී ඇත මට ක්රිකට් බලා
යන්නට තැනක් නැති තරමට මුලා වෙලා
එළකිරි ෆේස් බුක් සමතැන් දුකක් වෙලා
ඔක්කොම වසා දැමුවා මම නොරොක් වෙලා
මේ පාරනම් හිටියේ ජයපැන් බොන්ඩ
අන්තිමේ උනේ කදුලැල් උණු කර බොන්ඩ
මේවගේ කරුම මතුවට අත් නොම වෙන්ඩ
දැන් නම් හිතෙනවා මට ගොස් වහ බොන්ඩ
යන්නට තැනක් නැති තරමට මුලා වෙලා
එළකිරි ෆේස් බුක් සමතැන් දුකක් වෙලා
ඔක්කොම වසා දැමුවා මම නොරොක් වෙලා
මේ පාරනම් හිටියේ ජයපැන් බොන්ඩ
අන්තිමේ උනේ කදුලැල් උණු කර බොන්ඩ
මේවගේ කරුම මතුවට අත් නොම වෙන්ඩ
දැන් නම් හිතෙනවා මට ගොස් වහ බොන්ඩ






