මාගේ ක්‍රිකට් චින්තනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ ක්‍රිකට් චින්තනය

    දැන් නම් එපා වී ඇත මට ක්‍රිකට් බලා
    යන්නට තැනක් නැති තරමට මුලා වෙලා
    එළකිරි ෆේස් බුක් සමතැන් දුකක් වෙලා
    ඔක්කොම වසා දැමුවා මම නොරොක් වෙලා

    මේ පාරනම් හිටියේ ජයපැන් බොන්ඩ
    අන්තිමේ උනේ කදුලැල් උණු කර බොන්ඩ
    මේවගේ කරුම මතුවට අත් නොම වෙන්ඩ
    දැන් නම් හිතෙනවා මට ගොස් වහ බොන්ඩ
    :(:(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mumbai-indians-the-best-equipped-team-to-go-all-the-way-in-ipl-5-52.jpg


    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා



     

    Crazy_Man

    Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    මාගේ ක්‍රිකට් චින්තනය

    දැන් නම් එපා වී ඇත මට ක්‍රිකට් බලා
    යන්නට තැනක් නැති තරමට මුලා වෙලා
    එළකිරි ෆේස් බුක් සමතැන් දුකක් වෙලා
    ඔක්කොම වසා දැමුවා මම නොරොක් වෙලා

    මේ පාරනම් හිටියේ ජයපැන් බොන්ඩ
    අන්තිමේ උනේ කදුලැල් උණු කර බොන්ඩ
    මේවගේ කරුම මතුවට අත් නොම වෙන්ඩ
    දැන් නම් හිතෙනවා මට ගොස් වහ බොන්ඩ

    :(:(:(:(

    :love: