මාගේ දුක්ගැනවිල්ල

3rd.Man

Member
Apr 20, 2015
42
3
0
35
Galle
මාගේ දුක්ගැනවිල්ල

මචන් මා කෙරෙහි අනුකම්පාවෙන් මට කියල දියන් බම්

බොඩි එකේ එනර්ජි එක පුබුදුවාගන්නෝනෙ බම්.
මෙ හයි හත්තියක් නැ.ඇගට පන නැ.
බොඩි එකෙ එනර්ජි එක ඇක්ටිවු කරල යකඩවගේ කරගන්නෝනෙ බම්.මට ජිම් යන්න විදියක් නැ.ඒත් කොහොමහරි බොඩි පර්ෆෝමන්ස් එක වැඩි කරගන්නෝනෙ.
මන් කම්මැලියි බන් ඇගත් හොර වෙලා.එ වුනත් ඕන තරම් දාඩිය වගුරුවල හරි බොඩි එක අප්ග්රේඩ් කරගන්නෝනෙ.
මට ඔය හැමෝගෙම අදහස් අත්දැකිම් වටිනව මචන්.
මට උදවු කරපන්.
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    තොට රක්තහීනතාවයද දන්නෑ.. (ඇඟේ හීමොග්ලොබින් අඩුයි)
    නැත්තං මොකක් හරි පෝෂණඌනතාවයක් ඇති
    ඒකයි ඔච්චර කම්මැලි හිතෙන්නෙ..

    නැත්තං ඇඟේ මොකක් හරි ලෙඩක් ඇති
    ඔය සීනි අමාරුව වගේ ලෙඩවල් වලටත් ඔහොම වෙනව

    නැත්තං උඹ මොකක් හරි අසනීපෙකට බොන බෙහෙත් නිසාත් ඔහොම වෙන්ඩ පුලුවං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    kudu gahapan.ethakota body eka fit venavalu

    කුඩු ගහපුව ඒ වෙලාවට විතරයි..
    පස්සෙ නිකං ඉන්ඩත්, කුඩු නැතුව බෑ..
    මරු උපදෙස් උඹ දෙන්නෙ...
     

    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    බෙහෙත් බොන්නැ.ලේ වක අවුලකුට් නැ.
    කුඩු ගහන බැ