මාගේ සිහිනය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මාගේ සිහිනය, (සැබෑ වෙයිද?)
    ඇමතිවරයෙක්ට - අවමය PhD හො ඉහළ...
    මන්ත්‍රීවරයෙක්ට - අවමය Master Degree හො ඉහළ...
    පාළාත්සභා මන්ත්‍රීවරයෙක්ට- අවමය උපාධියක් හො ඉහළ...
    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට - අඩුම ගානෙ උසස් පෙල සමත්...???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය මොකක් තිබුනත් වැඩක් නැහැ රටට ආදරයක් මිනිස්සුන්ට දයාවක්
    නැති තම්න්ගෙ මඩිය පුරව ගන්න හදන උන් ඉන්නකම් උගතෙක් අවාත් නුගතෙක් අවාත්
    ඔකම තම්යි වෙන්නෙ මුලින්ම අපෙ රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප හැදියාව වෙනස් වෙන්න ඔන
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය මොකක් තිබුනත් වැඩක් නැහැ රටට ආදරයක් මිනිස්සුන්ට දයාවක්
    නැති තම්න්ගෙ මඩිය පුරව ගන්න හදන උන් ඉන්නකම් උගතෙක් අවාත් නුගතෙක් අවාත්
    ඔකම තම්යි වෙන්නෙ මුලින්ම අපෙ රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප හැදියාව වෙනස් වෙන්න ඔන

    අනිවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මොකක් තිබුනත් වැඩක් නැහැ රටට ආදරයක් මිනිස්සුන්ට දයාවක්
    නැති තම්න්ගෙ මඩිය පුරව ගන්න හදන උන් ඉන්නකම් උගතෙක් අවාත් නුගතෙක් අවාත්
    ඔකම තම්යි වෙන්නෙ මුලින්ම අපෙ රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප හැදියාව වෙනස් වෙන්න ඔන
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    wedak na bn un horen ganiyi owwa.. mervin silvatath PhD ekadda mokadda tiyenawane bn :(

    ඔය මොකක් තිබුනත් වැඩක් නැහැ රටට ආදරයක් මිනිස්සුන්ට දයාවක්
    නැති තම්න්ගෙ මඩිය පුරව ගන්න හදන උන් ඉන්නකම් උගතෙක් අවාත් නුගතෙක් අවාත්
    ඔකම තම්යි වෙන්නෙ මුලින්ම අපෙ රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප හැදියාව වෙනස් වෙන්න ඔන
    100% true :yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    phd kesewethathn salli deela MBA gahapu evun onetharam innawa...pennadda mahacharaya,acharya...meka thamai putha ascharya rate...
    owa onethrama ganna puluwan... namuth aththta igena gana ratata adaraya karana ekekta athanta yanna baha...ahema waradilawath giyanam hoo munta wada hapan wena widiyta wenas karanawa...

    owa POLITRICS malli.........
    :no::no::no: