දැන් මොකක්ද කියහන්කෝ මේ ආණ්ඩුවේ තියන ප්රශ්නේ කියලා
මේ ආණ්ඩුව ගතවුන අවුරුද්ද තුල සිදුකල රටට හිතවාදී දේවල් මොනවද බන්?
මෛත්රී පොන්සිට චන්දෙ දීල දුක් වෙන අය ගැන නේද කියන්නේ?





දිනපු කෙනාගේ පාක්ෂිකයින්ට සතුටක් ඒත් පැරදුන කෙනාගේ පාක්ෂිකයින්ට ඉතිරි උනේ වේදනාව විතරයි.
මේවා දාලා තුවාලා වෙච්ච සිත් පරවන්න එපා
6ක් තියාගෙන 4න් යන්න ලංකාවේ කිසිදු ජනපති කෙනෙකුට සිදු නොවේවා![]()

ලංකාව විනාශ කලේ සිරිසේන නොවෙයි උබලගේ මහා ලොකු අප්පුච්චා