මාගේ_ප්‍රණාමය.
බස් ඩ්‍රයිවරයාට පහරදුන් යුවලට මාගේ ප්‍රණාමය.
කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට තලංගම කොස්වත්ත මංසන්ධියේදී බස් නැවතුමක් අවහිර කිරීමේ ගැටලුවක් මුල්කරගෙන ප්‍රසිද්ධියේ පිස්තෝල පෙන්වමින් තර්ජනය කරමින් අතින් පයින් පහරදීමේ සිදුවීමක් ඊයේ වාර්තා වුණා.
ගැන සොයා බැලීමේදී ඔවුන් දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ වන තාරකා මධුභාෂිනී පෙරේරා බව අනාවරණය විය.
කොළඹදී වෙඩි තබා ඝාතනයට ලක්වූ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. රංජිත් (චණ්ඩි මල්ලි) යන අයගේ පුත්‍රයා එම්.කේ. කසුන්ය.
පහරකෑමට ලක්වූ
කොලොන්න ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරු මුල්ලේරියාව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගමන් කරමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථය ඊයේ (09) කොස්වත්ත බස් නැවතුමේ බස් රථ ගමනාගමනයට බාධාවන අයුරින් නවතා තිබී ඇති බවත්, ඊට පිටුපසින් පැමිණි මාර්ග අංක 177 කොල්ලුපිටිය බස් රථයක් නැවැත්වීමට ඉඩකඩ නොමැති වීම නිසා එහි නවතා තිබූ මෝටර් රථය ඉවත් කර ගන්නා ලෙසට එම බස් රථයේ රියදුරු විසින් නළාව ශබ්ද කර ඇති බවත් පොලිසිය කියයි. මේ අවස්ථාවේ දී බස් රියදුරා විසින් නොනවත්වාම බස් රථයේ නළාව ශබිදකර ඇති අතර, එයට උරණ වූ සැකකාරිය සහ සැකකරු සිය සුඛෝපභෝගී මෝටර් රථය ඉදිරියට ධාවනය නොකර හිතාමතාම එම ස්ථානයේම රඳවා තබා සිට ඇත.
පසුව බස් රථ රියදුරු මෝටර්
රථය වෙත ගොස් එම පිරිසට බැණ වදින අවස්ථාවේදී සැකකාරිය සහ රියැදුරු අතර දැඩි බහින්බස් වීමක් සිදුවී ඇත.
ඒ අවස්ථාවේදී සැකකාරිය පිස්තෝලයක් රැගෙත රථයන් බිමට බැස එය ඉහළට ඔසවා ලෙලවමින් රියැදුරුට අතින් සහ පයින් පහර දී ඇති බවද පොලිසිය වැඩිදුරත් සඳහන් කරයි. මෙහිදී ඇයගේ සැමියා ද සැකකාරියට අනුබල දෙමින් බස් රථ රියැදුරුට බිම දමාගෙන පහර දී ඇත. සිද්ධිය දෙනෝදහසක් දෙනා බලා සිටිය ද සැකකාරිය අත ගිනි අවියක් තිබිම හේතුවෙන් කිසිවකු හෝ මෙම සිද්ධියට අත පොවා නැත.
බස් රථ සේවකයකුට, ගිනි අවි පෙන්වමින් බියවද්දා පහර දීමේ චෝදනාව යටතේ මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා සිටි අතර අදාල ගිනි අවිය බලපත්‍ර සහිත මන්ත්‍රීවරයාට අයත් වන එකක් බවද දන්වා ඇත.
නමුත් පහර දෙන අවස්ථාවේ ගිනි අවිය තිබී ඇත්තේ සැකකාර කාන්තාවගේ අතෙහිවීම ගැටලුකාරීය. සිද්ධිය අවස්ථාවේ සක්‍රීය උණ්ඩ 5 ක් සමග මෙම ගිනි අවිය පැවති බවත් එය පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිසිය දන්වා ඇත.මොවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කරන්නට නියමිතය.
‘කුඩුවෙන්න තියන්නේ‘ යයි කෑ ගසමින් අවට සිටයවුන් බලාසිටියදීම මෙම කාන්තාව කිසිදු බයක් සැකක් නැතිව පහරදම සිදු කළ අතර එම අවස්ථාවේදී ඇය පිස්තෝලය අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් රූගත කර මාධ්‍ය වෙත මුදාහැරියේය.
පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් ගහල තියෙන්නේ. ඒත් පට්ට . බස් කැරියට ගහපු එකනම් පට්ට. ඕකුන් පොඩ්ඩ එහා මෙහා උනාම කුණුහරුපෙන් මිනිස්සුන්ට බනින්නේ.

Last edited: