මාටියා කුළුන

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room






    .





    නෙලුම් පයිය මෙලෝ ප්‍රයෝජනයක් නැතුව පාන්දර වෙනකන්ම ලයිට් දාල තියෙනවා කියන්නේ ඇත්තද ? දවසකට ඔකේ පැය 6 ක් විතර සේරම ලයිට් දාල තියෙනවට වියදම කියක් විතර යනවද ?








    YyeUUAM.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජවිපෙ ප්‍රතිපත්තිය තමයි මේක. ‌ගොයම් කැපුවම ගොවියට වී මිලක් දියව් කියලා උද්ගෝශනය කරනවා. ගොවියට මිලක් දුන්නම. පාරිබ‌ෝගිකයා පැත්තට ගිහින් මිල වැඩියි කියලා උද්ගෝශනය කරනවා. :lol: