නෙලුම් පයිය මෙලෝ ප්රයෝජනයක් නැතුව පාන්දර වෙනකන්ම ලයිට් දාල තියෙනවා කියන්නේ ඇත්තද ? දවසකට ඔකේ පැය 6 ක් විතර සේරම ලයිට් දාල තියෙනවට වියදම කියක් විතර යනවද ?