දෙලුම් නෙවෙයි ඕන පලතුරක් මිරිකලා ට්‍රාන්ස්පේරන්ට් වීදුරු බෝතල් වලට දාපුවාම ගුන නැතිවෙලා යනවනෙ බං. දෙනවනම් එවෙලෙ ගෙඩියක් මිරිකල දෙන එක තමයි හොඳ. ඕවා කූල් කරලද විකුනන්නෙ උන්?