

ඔව්.තාම ලංකාවේ බහුතරය නිව්ස් දැනගන්නේ TV එකෙන් ද ?
නිකමට කියපන්.

එහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා. NPP එකේ වෙන ඒවා මේවා වගේ tv එකේ පෙන්නන්නේ නෑ නේ.ඔව්.![]()
Eka eththa. Hebei thawa dawas 51k thiyenawa chandeta. Ota wada anthima sathi 2-3 ethule karana sandarshana thama balapanneඑහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා.
ඉතින් ආණ්ඩුවෙ චැනල් එකකනේ පෙන්නන්නෙ. ලපකොටා හිටිය නම් අර උතුරු කොරියාවෙ වගේ ලපකොටා ගූ දාන එකත් පෙන්නයි ටීවි එකේ. නෑ මම කිව්වෙ දැනටත් ලංකාවෙ ප්‍රධාන නිව්ස් සෝස් එක තමයි ටීවි එක. කීයෙන් කී දෙනාටද ඉන්ටනෙට් තියෙන්නෙ.එහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා. NPP එකේ වෙන ඒවා මේවා වගේ tv එකේ පෙන්නන්නේ නෑ නේ.
නෙට් එකෙන් විතරක් නිව්ස් දැනගන්න අපිට ඕක තේරෙන්නේ නෑ .
මේ දවස් වල ලංකාවේ උන් පැල් බදාගෙන බලන නාට්ටි තියනවද ? ඒවත් සෑහෙන චන්දෙට බලපානවා.ඉතින් ආණ්ඩුවෙ චැනල් එකකනේ පෙන්නන්නෙ. ලපකොටා හිටිය නම් අර උතුරු කොරියාවෙ වගේ ලපකොටා ගූ දාන එකත් පෙන්නයි ටීවි එකේ. නෑ මම කිව්වෙ දැනටත් ලංකාවෙ ප්‍රධාන නිව්ස් සෝස් එක තමයි ටීවි එක. කීයෙන් කී දෙනාටද ඉන්ටනෙට් තියෙන්නෙ.![]()
ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?
August 1, 2024
![]()
කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
අමාත්‍යවරිය අද (01) සිය ආධාරකරුවන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවා තිබෙන අතර එහිදී එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස අමාත්‍යවරියගෙන් එකී ආධාරකරුවන්ගෙන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම තවත් පිරිසක් පවසා ඇත්තේ පක්ෂයක් ලෙස යළි තීරණය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදිය යුතු බවයි.
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට අදහසක් ඔවුන්ගේ පළවී නොමැති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය විසින් සිය කණ්ඩායම ශක්තිමත් කරගැනීම වෙනුවෙන් පිරිස් එක්කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ සහයද වික්‍රමසිංහ පාර්ශවයට හිමිව තිබේ.