මාතරත් රනිල්ට!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
    අරංජානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
    සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
    රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
    කල්‍යාණ කරුණු සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....

    මියුසික් හිතෙන් ප්ලේ කරගනිව්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ගොබිලො සපෝට් කරාට ඇති වැඩක් තියෙනවද? එහෙනම් මිට මාස දෙකකට කලින් ඔය සපෝට් එක අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙනකල් ජනාධිපති වෙන්න තිබුනනෙ
     
    • Like
    Reactions: vito and haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113

    ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?

    August 1, 2024

    sharethis sharing button

    කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
    අමාත්‍යවරිය අද (01) සිය ආධාරකරුවන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවා තිබෙන අතර එහිදී එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.
    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස අමාත්‍යවරියගෙන් එකී ආධාරකරුවන්ගෙන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.
    එමෙන්ම තවත් පිරිසක් පවසා ඇත්තේ පක්ෂයක් ලෙස යළි තීරණය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදිය යුතු බවයි.
    මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට අදහසක් ඔවුන්ගේ පළවී නොමැති බවද වාර්තා වෙයි.
    කෙසේවෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය විසින් සිය කණ්ඩායම ශක්තිමත් කරගැනීම වෙනුවෙන් පිරිස් එක්කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ සහයද වික්‍රමසිංහ පාර්ශවයට හිමිව තිබේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113

    පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපති රනිල්ගේ සහායට

    - 1 08 2024 - 12:19 - 637 views - ..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඛණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බවත් විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ එතුමාට පමණක් බවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පැවසීය .
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ලට ඡන්දය දුන්නත් රට කරවීමට එතුමාට පලපුරුද්දක් නොතිබුණු නිසා අරගලය හේතුවෙන් ඉවත්වීමට සිදුවීම නවක මන්ත්‍රවරයෙකු ලෙස තමන් අත්දැක්ක නරකම දේ බවද කපිල නුවන් අතුකෝරල මහතා කීහ.
    අරාජික වෙද්දී රට භාරගත් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීහ .රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය දැක්වුවද තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පෙරමුණ අතහැර නොයන බව කී මන්ත්‍රීවරයා ජයග්‍රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සහාය දුන් සියලු පක්ෂ වලට සාධාරණය ඉටු කරන බවද කීහ.
    - https://www.ada.lk/breaking_news/පොහොට්ටුවේ-තවත්-මන්ත්‍රීවරයෙක්-ජනපති-රනිල්ගේ-සහායට/11-411137
     
    • Like
    Reactions: Asmodeus

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පොහොට්ටුවෙන් අනාත වෙලා ටෙම්පරි රනිල් ගාවට ගාල් උන අයගෙ අලුත් සන්ධානෙට නමක් යෝජනා කරමු

    ර.ස.පොහ් ( රනිල්ට සහදෙන පොහොට්ටුවන්ගෙ සන්ධානය ) :lol:
    රා.පක්.ඉ.පක් ( රාජ පක්ශවරුන්ගෙන් ඉවත්වූවන්ගෙ පක්-සෙ ) :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඔව්. :eek:
    එහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා. NPP එකේ වෙන ඒවා මේවා වගේ tv එකේ පෙන්නන්නේ නෑ නේ.

    නෙට් එකෙන් විතරක් නිව්ස් දැනගන්න අපිට ඕක තේරෙන්නේ නෑ .
     
    • Haha
    • Like
    Reactions: monson and haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා.
    Eka eththa. Hebei thawa dawas 51k thiyenawa chandeta. Ota wada anthima sathi 2-3 ethule karana sandarshana thama balapanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    එහෙනම් ඉතින් මුන් මෙහෙම දවස් ගානේ සහය දක්වන උන්ගේ මාධ්‍ය සන්ධර්ශන , breaking නිව්ස් දැකල දැකල ඒ පැත්තට චන්දෙ වැටෙන එකට බලපානවා. NPP එකේ වෙන ඒවා මේවා වගේ tv එකේ පෙන්නන්නේ නෑ නේ.

    නෙට් එකෙන් විතරක් නිව්ස් දැනගන්න අපිට ඕක තේරෙන්නේ නෑ .
    ඉතින් ආණ්ඩුවෙ චැනල් එකකනේ පෙන්නන්නෙ. ලපකොටා හිටිය නම් අර උතුරු කොරියාවෙ වගේ ලපකොටා ගූ දාන එකත් පෙන්නයි ටීවි එකේ. නෑ මම කිව්වෙ දැනටත් ලංකාවෙ ප්‍රධාන නිව්ස් සෝස් එක තමයි ටීවි එක. කීයෙන් කී දෙනාටද ඉන්ටනෙට් තියෙන්නෙ. :-(
     
    • Haha
    Reactions: monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඉතින් ආණ්ඩුවෙ චැනල් එකකනේ පෙන්නන්නෙ. ලපකොටා හිටිය නම් අර උතුරු කොරියාවෙ වගේ ලපකොටා ගූ දාන එකත් පෙන්නයි ටීවි එකේ. නෑ මම කිව්වෙ දැනටත් ලංකාවෙ ප්‍රධාන නිව්ස් සෝස් එක තමයි ටීවි එක. කීයෙන් කී දෙනාටද ඉන්ටනෙට් තියෙන්නෙ. :-(
    මේ දවස් වල ලංකාවේ උන් පැල් බදාගෙන බලන නාට්ටි තියනවද ? ඒවත් සෑහෙන චන්දෙට බලපානවා.
     
    • Haha
    Reactions: Candid-B

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113

    ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?

    August 1, 2024

    sharethis sharing button

    කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
    අමාත්‍යවරිය අද (01) සිය ආධාරකරුවන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවා තිබෙන අතර එහිදී එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.
    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස අමාත්‍යවරියගෙන් එකී ආධාරකරුවන්ගෙන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.
    එමෙන්ම තවත් පිරිසක් පවසා ඇත්තේ පක්ෂයක් ලෙස යළි තීරණය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදිය යුතු බවයි.
    මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට අදහසක් ඔවුන්ගේ පළවී නොමැති බවද වාර්තා වෙයි.
    කෙසේවෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය විසින් සිය කණ්ඩායම ශක්තිමත් කරගැනීම වෙනුවෙන් පිරිස් එක්කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ සහයද වික්‍රමසිංහ පාර්ශවයට හිමිව තිබේ.

    Ambooo....
     
    • Haha
    Reactions: monson

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ජොනී කියනදේ හරි ?

    රනිල් ව පොහොට්ටුවෙ 92 රැවැට්ටුවද? රනිල්ට වැරදුනාද?

    ජොනී කියන්නෙ " පොහොට්ටුව කියන්නෙ මහින්ද රාජපක්ශයි..පොහොට්ටුව කියන්නෙ මහින්දට කියන අනෙක් නම. චන්ද පදනම තියෙන්නෙ මහින්දගෙ නමට පින්තුරෙට නැතුව පොහොට්ටුවෙ උන්න මැති ඇමතිලට චන්ද කියල දෙයක් නෑ

    එහෙම උනොත් රනිල් අමාරුවෙ නේද? පොහොට්ටුවෙ 92ක් දෑවැද්ද අරන් එනව කියල රනිල්ට පේන්නලා අන්තිමට හිස් අතින් ඇවිල්ල තියෙන්නෙ රනිල්ගෙ දීගෙට..මොකද අවසාන කියවීමෙදි මිනිස්සු චන්දෙ දෙන්නෙ මහින්ද ඉන්නෙ කොතැනටද අන්න ඒකටයි නැතුව නිකන් මන්ත්‍රිලට නෙවෙ. මන්ත්‍රිලත් 2005 ඉදන් කලේ මහින්දගෙ පොටෝ එක විකුනල මහින්දව පෙන්නල දින්න එකයි

    රනිල්ගෙ චන්ද තියෙන්නෙ සජබෙ මන්ත්‍රිලගෙ ලගයි.රනිල්ට සජබෙන් ගන්න බැරි උනා නමුත් ඒකට හරියන්න පොහොට්ටුවෙන් හිස් අතින් ආපු මන්ත්‍රිරිල 200ක් ගත්තත්වැඩක් නෑ

    • Like
    Reactions: haunte