අකුරැස්ස කැටන්විල වැලිකැටිය පැත්තෙ කවුද ඉන්නෙ?
ඒ පැත්ත ඉඩමක් ගන්න පදිංචි වෙන්න හොද පැත්තක් ද?
ඒ පැත්ත ඉඩමක් ගන්න පදිංචි වෙන්න හොද පැත්තක් ද?

පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙහොඳ පැත්තක්ද කියන එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එකත් දාපන්. නැත්නම් මේකෙ කොළඹ 7 ඉන්න පුතාල ටික එහෙත් එක්ක compare කරලා හොඳ නෑ කියයි.
මම නං දන්නෙ නෑ ඒ පැත්ත ගැන. හැබැයි අකුරැස්ස කියන්නෙ පොඩ්ඩ ඇත්නං ගංවතුර ගලන පැත්තක්. හොඳට හොයපන් ඒ ගැන.
@D_Mad දන්නව ඇති.
පලි : නිකමට search කරල බැලුව. ඇයි බන් ඔය පැත්තෙම හොයන්නෙ? අකුරැස්සෙනුත් ගොඩක් එහා. මම ගිහින් තියෙනව ඔය පැත්තෙන්. මට නං හිතෙන්නෙ ප්රධාන නගරයකින් ඈත වැඩියි කියලා. මාතර, ගාල්ල දෙකටම දුරයිනෙ. බස් එකක් තියෙන්නෙත් ඉඳහිට, යන වෙලාවෙ දැක්ක විදියට. කන්නෙලිය කැලේ ඇතුළෙද කොහෙද. නිකම්ම පදිංචි වෙන්න අහනව නං වෙන්න බෑ.![]()
KDN Comple Kanneliya Dediyagala Nakiyadeniyaපික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙමන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.
පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙමන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.
පලි : නිකමට search කරල බැලුව. ඇයි බන් ඔය පැත්තෙම හොයන්නෙ? අකුරැස්සෙනුත් ගොඩක් එහා. මම ගිහින් තියෙනව ඔය පැත්තෙන්. මට නං හිතෙන්නෙ ප්රධාන නගරයකින් ඈත වැඩියි කියලා. මාතර, ගාල්ල දෙකටම දුරයිනෙ. බස් එකක් තියෙන්නෙත් ඉඳහිට, යන වෙලාවෙ දැක්ක විදියට. කන්නෙලිය කැලේ ඇතුළෙද කොහෙද. නිකම්ම පදිංචි වෙන්න අහනව නං වෙන්න බෑ.![]()

කන්නෙලියක් කොහෙද බන් අකුරැස්සේ ?? අකුරස්සේ ත්රෙඩ් එක දාපු කෙනා අසන ස්ථානයට ලග වනාන්තරය දෙදියගල රක්ෂිතය. කන්නෙලිය +දෙදියගල + නාකියාදෙනිය කියන මුළු එකට KDN Complex කියනවා. ලංකාවේ දැන් උපදෙස් දෙන එවුන් බැලුවම ඔයාගේ කමෙන්ට් එකේ ලොකු අවුලක් නෑ. 

Akuressa paththa ganwathura seen thiyenawa machan.
Ubalage idam yata une nathath, hayyen wahala ganga ithuruwoth access road thanin thana yata wenawa.

කන්නෙලියක් කොහෙද බන් අකුරැස්සේ ?? අකුරස්සට ලග දෙදියගල රක්ෂිතය. කන්නෙලිය +දෙදියගල + නාකියාදෙනිය කියන මුළු එකට KDN Complex කියනවා. ලංකාවේ දැන් උපදෙස් දෙන එවුන් බැලුවම ඔයාගේ කමෙන්ට් එකේ ලොකු අවුලක් නෑ.
![]()
උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්.දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා.![]()
කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.
ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ.පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙමන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.

දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්. 

උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්.![]()
කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.
ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.
මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ.දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්.
------ Post added on May 29, 2021 at 1:05 PM
හරි මචන් එල.. අපිට ඉතින් ලොකු උගත්කම්, සහතික, තනතුරු, උපාධි නම් නෑ. ඔයා සදහන් කරපු එක්කෙනෙක්ටවත් චන්දයක් දාන්න තරම් හැකියාවකුත් දැන් නෑ. ඒ සෑම අතින්ම ඔයාලා හරි වාසනාවන්තයෝ. ජය !දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා.
Pilot in the toilet ම තමා. මේ වගේ උන් වැරදිලාවත් පයිලට් උනොත් අබ සරණයි. ඒ![]()
ඒක තමයි බන් මාත් බැලුවෙ. මුගෙ හිතේ ගූගල් බැලුව ම මූ ඔක්කොම දන්නවා කියල. කන්නෙලිය ඇතුලෙ නම් කොහොම ද බන් ගමක් තියෙන්නෙ?උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්.![]()
කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.
ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.
මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ.දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්.
------ Post added on May 29, 2021 at 1:05 PM
Rural peththak danna widiyata..අකුරැස්ස කැටන්විල වැලිකැටිය පැත්තෙ කවුද ඉන්නෙ?
ඒ පැත්ත ඉඩමක් ගන්න පදිංචි වෙන්න හොද පැත්තක් ද?