මාතර අකුරැස්ස

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අකුරැස්ස කැටන්විල වැලිකැටිය පැත්තෙ කවුද ඉන්නෙ?

    ඒ පැත්ත ඉඩමක් ගන්න පදිංචි වෙන්න හොද පැත්තක් ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ පැත්තක්ද කියන එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එකත් දාපන්. නැත්නම් මේකෙ කොළඹ 7 ඉන්න පුතාල ටික එහෙත් එක්ක compare කරලා හොඳ නෑ කියයි. 😆

    මම නං දන්නෙ නෑ ඒ පැත්ත ගැන. හැබැයි අකුරැස්ස කියන්නෙ පොඩ්ඩ ඇත්නං ගංවතුර ගලන පැත්තක්. හොඳට හොයපන් ඒ ගැන.

    @D_Mad දන්නව ඇති.

    පලි : නිකමට search කරල බැලුව. ඇයි බන් ඔය පැත්තෙම හොයන්නෙ? අකුරැස්සෙනුත් ගොඩක් එහා. මම ගිහින් තියෙනව ඔය පැත්තෙන්. මට නං හිතෙන්නෙ ප්‍රධාන නගරයකින් ඈත වැඩියි කියලා. මාතර, ගාල්ල දෙකටම දුරයිනෙ. බස් එකක් තියෙන්නෙත් ඉඳහිට, යන වෙලාවෙ දැක්ක විදියට. කන්නෙලිය කැලේ ඇතුළෙද කොහෙද. නිකම්ම පදිංචි වෙන්න අහනව නං වෙන්න බෑ. :rolleyes:
     
    Last edited:

    පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙ 😂 මන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
    ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙ 😂 මන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
    ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.
    KDN Comple Kanneliya Dediyagala Nakiyadeniya
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙ 😂 මන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
    ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.

    Hodata balapan oya kiyana area eka laga akuressatada, kanneliya tada kiyala. 🤣🤣🤣🤣
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Akuressa paththa ganwathura seen thiyenawa machan.
    Ubalage idam yata une nathath, hayyen wahala ganga ithuruwoth access road thanin thana yata wenawa.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පලි : නිකමට search කරල බැලුව. ඇයි බන් ඔය පැත්තෙම හොයන්නෙ? අකුරැස්සෙනුත් ගොඩක් එහා. මම ගිහින් තියෙනව ඔය පැත්තෙන්. මට නං හිතෙන්නෙ ප්‍රධාන නගරයකින් ඈත වැඩියි කියලා. මාතර, ගාල්ල දෙකටම දුරයිනෙ. බස් එකක් තියෙන්නෙත් ඉඳහිට, යන වෙලාවෙ දැක්ක විදියට. කන්නෙලිය කැලේ ඇතුළෙද කොහෙද. නිකම්ම පදිංචි වෙන්න අහනව නං වෙන්න බෑ. :rolleyes:

    :lol::lol::lol::lol: කන්නෙලියක් කොහෙද බන් අකුරැස්සේ ?? අකුරස්සේ ත්‍රෙඩ් එක දාපු කෙනා අසන ස්ථානයට ලග වනාන්තරය දෙදියගල රක්ෂිතය. කන්නෙලිය +දෙදියගල + නාකියාදෙනිය කියන මුළු එකට KDN Complex කියනවා. ලංකාවේ දැන් උපදෙස් දෙන එවුන් බැලුවම ඔයාගේ කමෙන්ට් එකේ ලොකු අවුලක් නෑ. :lol::rofl:

    අවුරුද්දට අවම වශයෙන් දෙපාරක්වත් ගංවතුර සීන් එක නම් තියනවා. ඉඩම කන්දක තිබ්බත් access road ගංවතුරෙන් යටවෙන නිසා ලොන්ත කූස් වෙන දවස් තියනවා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    :lol::lol::lol::lol: කන්නෙලියක් කොහෙද බන් අකුරැස්සේ ?? අකුරස්සට ලග දෙදියගල රක්ෂිතය. කන්නෙලිය +දෙදියගල + නාකියාදෙනිය කියන මුළු එකට KDN Complex කියනවා. ලංකාවේ දැන් උපදෙස් දෙන එවුන් බැලුවම ඔයාගේ කමෙන්ට් එකේ ලොකු අවුලක් නෑ. :lol::rofl:

    දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා. 🤣🤣🤣🤣
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා. 🤣🤣🤣🤣
    උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්. :lol: :lol: කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.:lol::lol: ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්‍රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්‍රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.

    පික්සුද උඹට කොහෙද කන්නෙලියක් තියෙන්නෙ අකුරැස්සෙ 😂 මන් නම් දන්නෑ කන්නෙලිය කොහෙද කියල ඒත් මන් අහන පැත්තෙ රක්ෂිත නෑ.ආරන්නියක් නම් තියෙනව ඒකත් තියෙන්නෙ මේ හරියෙන් ගොඩක් දුර.
    ඒ පැත්තෙ දැනට ම ගත්ත ඉඩමක් තියෙනවා.
    මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ. :lol::lol: දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්. :lol::lol:
    ------ Post added on May 29, 2021 at 1:05 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්. :lol: :lol: කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.:lol::lol: ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්‍රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්‍රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.

    මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ. :lol::lol: දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්. :lol::lol:
    ------ Post added on May 29, 2021 at 1:05 PM

    දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා. 🤣🤣🤣🤣

    Pilot in the toilet ම තමා. මේ වගේ උන් වැරදිලාවත් පයිලට් උනොත් අබ සරණයි. ඒ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: John Napier

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දෙයක් කිව්වම මෙන්න මේ වගේ සිංහල වත් බැරි, හොයල බලන්නෙත් නැති ලංකාවෙ මහජනතාව කියන සෙට් එක ඉන්නකම් හැමදාම මයිනට, නන්දෙට, පුතාණෝට රජ මඟුල් තමා. 🤣🤣🤣🤣

    Pilot in the toilet ම තමා. මේ වගේ උන් වැරදිලාවත් පයිලට් උනොත් අබ සරණයි. ඒ 🤣🤣🤣🤣
    හරි මචන් එල.. අපිට ඉතින් ලොකු උගත්කම්, සහතික, තනතුරු, උපාධි නම් නෑ. ඔයා සදහන් කරපු එක්කෙනෙක්ටවත් චන්දයක් දාන්න තරම් හැකියාවකුත් දැන් නෑ. ඒ සෑම අතින්ම ඔයාලා හරි වාසනාවන්තයෝ. ජය !
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    උබ මට කන්නෙලිය, දෙදියගල, සිංහරාජේ ගැන උගන්වන්න එපා බන්. ඒක බොරු වැඩක්. :lol: :lol: කන්නෙලිය එක කොටසක් ඕපාත පැත්තට එනවා. ඒත් අකුරස්සට සැහෙන්න එහා. අකුරස්සට ලගම දෙදියගල රක්ෂිතය. ඕවා වෙන වෙනම පිහිටි රක්ෂිත. උබ ගුගල් බයිලා බලලා කියවනවා, අපි ඕවා කකුල් දෙකෙන් ඇවිදන් ගිහිපුවා.:lol::lol: ඉතාම සරලව කිව්වොත් කන්නෙලිය ගාල්ල දිස්ත්‍රික්කේ. මේ අහන කෙනා හොයන ලොකේෂන් එක මාතර දිස්ත්‍රික්කේ. වරදක් උනානම් එක තේරුම් ගනින් ගොන් පාට් නොදා. දේශපාලනේ මෙතනට අදාළ නෑ.

    මු ඔය ගුගල් මැප් දැකල කියවන ඒවා බන්. Google Map එකේ දාල තියනවා දෙදියගල තේ ෆැක්ටරි එකට උඩින් "Kanneliya-Dediyagala-Nakiyadeniya" කියල දෙදියගල රක්ෂිතයේ ලොකේෂන් එක. ඒක බලල මු ඔය කියන්නේ. :lol::lol: දැන් රචනා ලියාගෙන ඒවි කන්නෙලියට අකුරැස්සේනුත් යන්න පුළුවන් කියාගෙන. ඒ විදියට බැලුවොත්කන්නෙලියට අකුරස්සෙන් නෙමෙයි බදුල්ලෙන්, නුවර එළියෙන් උනත් යන්න පුළුවන්. :lol::lol:
    ------ Post added on May 29, 2021 at 1:05 PM
    ඒක තමයි බන් මාත් බැලුවෙ. මුගෙ හිතේ ගූගල් බැලුව ම මූ ඔක්කොම දන්නවා කියල. කන්නෙලිය ඇතුලෙ නම් කොහොම ද බන් ගමක් තියෙන්නෙ? 😂 මූට ඉරිසියා හිතෙන්න ඇති මන් වල්ලපට්ට කපන්න හරි මොනව හරි කුප්ප වැඩකට යනව කියල😂
    උබ ඒ පැත්ත ගැන දන්නව නම් කියපන් ඒ පැත්තෙ මිනිස්සු කොහොමද? අවුලක් නැති පැත්තක් ද? චණ්ඩි එහෙම ඉන්න පැත්තක් ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අකුරැස්ස කැටන්විල වැලිකැටිය පැත්තෙ කවුද ඉන්නෙ?

    ඒ පැත්ත ඉඩමක් ගන්න පදිංචි වෙන්න හොද පැත්තක් ද?
    Rural peththak danna widiyata..

    Galle neda town wenne akath durai mama hitanne 25 km+ wage matara itath wedida manda....oya hariya e taram hodak nee mama danna widiyata
    ..pahasukam duraine....ekko galle walata kittu weyan nethnam matara ta kittu weyan
    ...

    Ara ekek kiwwa wage tea wawala profit ganna ohe yana aka achchara sudusu nee mama hitanne